[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-50881-en":3,"doc-seo-50881-105":30,"detail-sidebar-cat-0-en-105":91},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":20,"is_deleted":4,"is_public":11,"is_downloadable":11,"audit_status":11,"page_count":21,"language":22,"language_code":23,"site_id":24,"html_lang":25,"table_of_contents":26,"faqs":27,"seo_title":13,"seo_description":14,"update_tm":28,"read_time":29},50881,13056703020460,"Valentina","https://ap-avatar.wpscdn.com/avatar/be000253dac470eee5d?_k=1778207105932848923",1,"Story & Novel","ទីដែលមានបិសាចទឹករស់នៅ","រឿងខ្លីអំពីសិស្សស្រី សេមម៉ានីយ៉ា ដែលឮឮថាមាន “បិសាចទឹក” នៅតាមដងទន្លេ ក៏ចូលរួមស្វែងរក និងត្រៀមផ្ទះមើលឃើញនៅជិតសាលារៀន។ តាមការណែនាំពីគ្រូ និងអ្នកជំនាញសត្វអភិរក្ស “សេត ម ខ្តមី” វាប្រែពីការភ័យខ្លាចទៅការយល់ដឹងថា វាជា “សៀមគុយប” ដែលជាសត្វកម្រ ហើយប្រឈមនឹងការបាត់បង់។ សេមម៉ានីយ៉ា និងមិត្តភក្តិរៀបចំឧបករណ៍សម្រាប់តាមដាន និងជួយអភិរក្ស តាមគោលការណ៍នៃការសង្កេតដោយសុវត្ថិភាព។","රාක්ෂ ගංගාව සැරිසරන තැන  \nThe Asia Foundation-Let’s Read  \nKhoem La  \n”බලන්න , ෙම් රාක්ෂයා!”ෙසාෙම්නියා පාසල් මිදුෙල් අද්දරට දිව ගියා.”ෙකාෙහද?”ෙසාෙම්නියාෙග් මිතුරා ෙසාෙකාම් සිනහවක් සමග හැරීබැලුෙව්ය .”අයිෙයා්!, ෙසා්ෙම්නියා , ඌ වතුරට ෙනාෙපනී ගියා . මමෙමෙතක් දැක ඇති නියමම ෙද් එයයි .”  \nෙසා්ෙම්නියා රාක්ෂයා බැලීමට සති ගණන් බලා සිටියා .කිෙයා්ෙග් තාත්තා ගඟ අසලින් අමුතු ෙදයක් දුටු දා සිට ,රාක්ෂයා පාසෙල් සියලුම ළමයින්ට කතා කළ හැකි මාතෘකාවවිය .  \nෙසාෙම්නියා ඇෙග් මිදුෙල් ෙකානක අට්ටාලයක් පවා සවි කරතිබුණි . එහි සෑම ෙදයක්ම තිබුණි! ඇයව ආවරණය කිරීමටබ්ලැන්කට්ටුවක් , සුලු කෑම සඳහා ස්ථානයක් සහ වඩාත්මවැදගත් ෙදය නම් රාක්ෂයා මතට විසි කිරීමට දැලක් .දැන් ඇයට ඇෙග් අවස්ථාව අහිමි වී ඇත!  \n”රාක්ෂයන් ගැන ෙමානවද ෙම් කතාව?” ගුරු ෙච් ඇසුවා .”අපි ගෙඟ් රාක්ෂෙයක් දුටුවා . ඒ ෙගාඩ්සිලා බෙබක්!”ෙසාෙකාම් කිව්වා.”උෙග් පිෙට් අස්ථි තහඩු ඇති ෙවඩිෙනාවදින සමක් ෙමන් ෙපෙනන්න තිබුනා!””ඇත්තටම?” ගුරු ෙච් කීෙව් උද්ෙයා්ගෙයන් .”ඒක හරියටමිනිස්සු කතා කරපු සියම් කිඹුලා වෙග් .””මම සියම් කිඹුලන්ට බිය ෙනාෙවමි , මම පාසල ආරක්ෂාකරමි!” ෙසාෙම්නියා කිෙව් දෑත් කඩු ෙමන් කරකවමින් ය .”නෑ , ෙසා්ෙම්නියා , සියම්ස් කිඹුලන් . ඔවුන් ඉතා දුර්ලභ සතුන්”යැයි ගුරු ෙච් කිව්වා .  \n”මෙග් මිතුරා ඔවුන් ෙසවීම සඳහා ප්‍රෙද්ශයට පැමිෙණ් . ඇයවනජීවී පර්ෙය්ෂණ විෙශ්ෂඥවරියකි . ඇය ෙම් ගැන දැනගැනීමට සතුටු වනු ඇත .”  \nඊළඟ දවෙස් ගුරු ෙච් තම මිතුරා වූ ෙසට් මහත්මිය පන්තියටහඳුන්වා දුන්නා .ෙසාෙම්නියා අත වහාම ඔසවා “ඔබ රාක්ෂයන් පන්නනවාද”කියා ඇසීය .”නෑ , මම රාක්ෂයන් පන්නන්ෙන් නැහැ,” ෙසට් මහත්මියසිනහවකින් කිව්වා .”මම කිඹුලන් ෙසායමින් සිටියද කිඹුලන්ඩයිෙනා්ෙසා්රයන්ෙගන් පැවත එන්නන් වන බැවින් ඔබට මමඩයිෙනා්ෙසා්රයන් ෙසායන්නියක් බව පැවසිය හැකිය .”  \nෙසාෙම්නියා සිතුෙව් ඩයිෙනාෙසා්රයන් දඩයම් කිරීම මහාවික්‍රමයකි . පංතිෙයන් පසු පාසෙලන් පිටත ෙසට් මහත්මිය දුටුවිට ඇය ඇය ෙවතට දිව ගියා .”කිඹුලා ගැන ෙසායා බැලීමට මට ඔබට උදව් කළ හැකිද?”ඇයඇෙග් අත අල්ලාෙගන ඇසුවා .”මම දැනටමත් රාක්ෂයන්…. මමඅදහස් කෙළ් ඩයිෙනාෙසා්රයන්විපරම් කිරීමට අට්ටාලයක් පවා නිවෙස් පිහිටුවා ඇත .”  \n”ඇත්තටම!” ෙසට් මහත්මිය කීෙව් ඇය ප්‍රෙද්ශෙය් සිතියමදිගහරිමිනි .”සියම් කිඹුලා ජීවත් වන ආකාරය පිළිබඳ වැඩිෙතාරතුරු අප සතුව ඇති තරමට ඌ වඳවී යාෙමන් ෙබ්රාගැනීමට අපට හැකි වනු ඇත .””වඳ වී යාම?” ෙසා්ෙම්නියා ඇසුවා.”එය කුමක් ද?”“ෙලා්කෙය් ඒ වෙග් සෙතක් කිසිම තැනක ෙනාමැති විට එයසිදු ෙව්” යැයි ෙසට් මහත්මිය පිළිතුරු දුන්නා .”ඔහ් , වාව් , එය කනගාටුදායකයි. අපි ඔවුන්ට උදව් කළ යුතුයි,”ෙසාෙම්නියා කිව්වා .  \n”ඔෙබ් කිඹුලන් ෙසායා ගන්නා බලෙකාටුවක් ෙම් වැට අසලෙගාඩනගා ගත හැකි යැයි ඔබ සිතනවාද?”  \n”නිසැකවම,” ෙසා්ෙම්නියා කිව්වා .”මම ෙහාඳම ෙසායාබැලීෙම් අට්ටාලය ෙගාඩනඟමි .””අපි ඒවා හ ÷ kajkafka􀀀􀀀􀀀􀀀􀀀􀀀􀀀 ෙලස ,” ෙසට්මහත්මිය කිව්වා .”සතුන් දැකීෙමන් ෙතාරව උන්ව නිරීක්ෂණයකිරීමට ඒවා අපට උදව් කරයි .”  \nෙසාෙකා්ම් සහ කිෙයා් ෙසාෙම්නියාට පාසැල් භූමිෙය්ෙකළවෙර් කිඹුල් අන්ධෙයකු ෙගාඩනැගීමට උදව් කළා .ගුරුවරයා වන ෙසාචියාටා ඒ සඳහා ආවරණයක් පවා ඔවුන්ටලබා දුන්ෙන්ය .”ෙම්ක නියම , කණ්ඩායමක්!” ෙසට් මහත්මිය කිව්වා .","cbCaiebDFfoIw4UC","https://ap.wps.com/l/cbCaiebDFfoIw4UC","pdf",1626867,2,25,"Khmer","km",105,"en","# ស្តាប់ដំណឹងបិសាចទឹក\n## ការភ័យខ្លាច និងការរៀបចំមើលឃើញ\n# ការប្រែចិត្តទៅជាការយល់ដឹង\n## អ្នកជំនាញណែនាំពីសត្វកម្រ\n# ជួយអភិរក្សដោយការសង្កេត\n## ការសាងសង់អន្តរាគមន៍តាមដានសត្វ","[{\"question\":\"សេមម៉ានីយ៉ា និងមិត្តៗឮរឿងអ្វីនៅដងទន្លេ?\",\"answer\":\"ពួកគេឮថាមាន “បិសាចទឹក” ហើយគិតថាវាដើរតួនាទីធ្វើឲ្យគេចាប់អារម្មណ៍នៅជិតសាលារៀន។\"},{\"question\":\"ហេតុអ្វីការស្វែងរករបស់សេមម៉ានីយ៉ាប្រែពីបិសាចទឹកទៅរកសត្វផ្សេង?\",\"answer\":\"គ្រូ និងអ្នកជំនាញពន្យល់ថាវាមិនមែនបិសាចទឹកទេ តែជាសៀមគុយប ដែលជាសត្វកម្រ ហើយត្រូវការការការពារ។\"},{\"question\":\"តើសេមម៉ានីយ៉ា និងក្រុមធ្វើអ្វីដើម្បីជួយសៀមគុយប?\",\"answer\":\"ពួកគេរៀបចំ និងសាងសង់កន្លែងសង្កេតនៅជិតដែនដីសាលា ដើម្បីតាមដានសត្វដោយសុវត្ថិភាព និងជួយការអភិរក្ស។\"}]",1783585856,39,{"code":4,"msg":31,"data":32},"ok",{"site_id":24,"language":23,"slug":33,"title":13,"keywords":34,"description":14,"schema_data":35,"social_meta":86,"head_meta":88,"extra_data":90,"updated_unix":28},"where-the-water-demons-live","",{"@graph":36,"@context":85},[37,53,68],{"@type":38,"itemListElement":39},"BreadcrumbList",[40,44,47,50],{"item":41,"name":42,"@type":43,"position":11},"https://docshare.wps.com","Home","ListItem",{"item":45,"name":46,"@type":43,"position":20},"https://docshare.wps.com/document/","Document",{"item":48,"name":12,"@type":43,"position":49},"https://docshare.wps.com/document/story-novel/",3,{"item":51,"name":13,"@type":43,"position":52},"https://docshare.wps.com/document/where-the-water-demons-live/50881/",4,{"url":51,"name":13,"@type":54,"author":55,"headline":13,"publisher":57,"fileFormat":60,"inLanguage":23,"description":14,"dateModified":61,"datePublished":62,"encodingFormat":60,"isAccessibleForFree":63,"interactionStatistic":64},"DigitalDocument",{"name":9,"@type":56},"Person",{"url":41,"name":58,"@type":59},"DocShare","Organization","application/pdf","2026-07-20","2026-07-09",true,{"@type":65,"interactionType":66,"userInteractionCount":20},"InteractionCounter",{"@type":67},"ViewAction",{"@type":69,"mainEntity":70},"FAQPage",[71,77,81],{"name":72,"@type":73,"acceptedAnswer":74},"សេមម៉ានីយ៉ា និងមិត្តៗឮរឿងអ្វីនៅដងទន្លេ?","Question",{"text":75,"@type":76},"ពួកគេឮថាមាន “បិសាចទឹក” ហើយគិតថាវាដើរតួនាទីធ្វើឲ្យគេចាប់អារម្មណ៍នៅជិតសាលារៀន។","Answer",{"name":78,"@type":73,"acceptedAnswer":79},"ហេតុអ្វីការស្វែងរករបស់សេមម៉ានីយ៉ាប្រែពីបិសាចទឹកទៅរកសត្វផ្សេង?",{"text":80,"@type":76},"គ្រូ និងអ្នកជំនាញពន្យល់ថាវាមិនមែនបិសាចទឹកទេ តែជាសៀមគុយប ដែលជាសត្វកម្រ ហើយត្រូវការការការពារ។",{"name":82,"@type":73,"acceptedAnswer":83},"តើសេមម៉ានីយ៉ា និងក្រុមធ្វើអ្វីដើម្បីជួយសៀមគុយប?",{"text":84,"@type":76},"ពួកគេរៀបចំ និងសាងសង់កន្លែងសង្កេតនៅជិតដែនដីសាលា ដើម្បីតាមដានសត្វដោយសុវត្ថិភាព និងជួយការអភិរក្ស។","https://schema.org",{"og:url":51,"og:type":87,"og:title":13,"og:site_name":58,"og:description":14},"article",{"robots":89,"canonical":51},"index,follow",{"doc_id":7,"site_id":24},{"code":4,"msg":5,"data":92},[93,96,100,104,109,114,119,124,129,132,136],{"id":11,"doc_module":4,"doc_module_name":46,"category_name":12,"show_sort_weight":94,"slug":95},90,"story-novel",{"id":20,"doc_module":4,"doc_module_name":46,"category_name":97,"show_sort_weight":98,"slug":99},"Literature",80,"literature",{"id":52,"doc_module":4,"doc_module_name":46,"category_name":101,"show_sort_weight":102,"slug":103},"Exam",70,"exam",{"id":105,"doc_module":4,"doc_module_name":46,"category_name":106,"show_sort_weight":107,"slug":108},5,"Comic",60,"comic",{"id":110,"doc_module":4,"doc_module_name":46,"category_name":111,"show_sort_weight":112,"slug":113},6,"Technology",50,"technology",{"id":115,"doc_module":4,"doc_module_name":46,"category_name":116,"show_sort_weight":117,"slug":118},7,"Healthcare",40,"healthcare",{"id":120,"doc_module":4,"doc_module_name":46,"category_name":121,"show_sort_weight":122,"slug":123},8,"Research & Report",30,"research-report",{"id":125,"doc_module":4,"doc_module_name":46,"category_name":126,"show_sort_weight":127,"slug":128},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":127,"doc_module":4,"doc_module_name":46,"category_name":130,"show_sort_weight":127,"slug":131},"World Cup","world-cup",{"id":133,"doc_module":4,"doc_module_name":46,"category_name":134,"show_sort_weight":133,"slug":135},10,"Lifestyle","lifestyle",{"id":137,"doc_module":4,"doc_module_name":46,"category_name":138,"show_sort_weight":105,"slug":139},19,"General","general"]