[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-51278-en":3,"doc-seo-51278-105":30,"detail-sidebar-cat-0-en-105":91},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":20,"is_deleted":4,"is_public":11,"is_downloadable":11,"audit_status":11,"page_count":21,"language":22,"language_code":23,"site_id":24,"html_lang":25,"table_of_contents":26,"faqs":27,"seo_title":13,"seo_description":14,"update_tm":28,"read_time":29},51278,8796095461610,"Oliver","https://ap-avatar.wpscdn.com/davatar_276721f389ce27ea32af1340a28f341c",1,"Story & Novel","ජලගැල්ම පැමිණි විට Witaru Emi Poppy Rahayu","ජලගැල්මක් පැමිණෙන විට Witaru Emi Poppy Rahayu නම් චරිතයක් ජලය ගැන දැනගෙන බියෙන් හා ව්‍යාකූලතාවෙන් ආරක්ෂිත තැනක් සොයයි. කෑගැසීම් අතරින් “ජලය” ලෙස පෙනෙන දේකට ඇය/ඔහු ඇතුළුවී යන විවිධ බාධා හඳුනාගනී. එම අතරතුර “ජල මාලු”, “කකුළුවන්”, “බූවල්ලා” වැනි භයානක ලෙස පෙනෙන දේවල් සැබෑ නොවන බව අවසානයේ පැහැදිලි කරමින් චරිතය සන්සුන් කරනු ලැබේ.","ජලගැල්ම පැමිණි විට Witaru Emi Poppy Rahayu  \nනින්දට ෙපර සෑම රා˱යකම කක් නිලම් බන්යූට ෙපාතක්කියවයි .  \nසවන් ෙදන අතරතුර , බන්යූට දැෙනන්ෙන් ඔහුෙග්පාදවලට යමක් ස්පර්ශ වන බවයි . එය ජලයයි! නමුත් , එයපැමිෙණන්ෙන් ෙකාෙහන්ද?  \n”ගංවතුර!” කක් නිලම් කෑගසන්ෙන් ඇෙග් ෙපාත් ෙබ්රාගැනීමට ඉක්මන් ෙවමිනි .  \n”බන්යූ , ඇවිත් මට උදව් කරන්න!”  \nවතුර එන්න එන්නම වැඩි ෙවනවා .  \nබන්යූ බය ෙවයි .  \nකුමක් කළ යුතුදැයි බන්යූ ෙනාදනී .  \nඔහුට අවශ්‍ය වන්ෙන් ආරක්ෂිත හා වියලි ස්ථානයක සිටීමටයි .පනිනවා!  \n”මම ෙමතන නවතින්නම් .”  \nඉන්න , ෙමාකක්ද ඒ ෙසලෙවන ෙද්?  \nෙජලි මාළු!  \nහික්…! හික්…!  \nබන්යූ ඉක්කාව පටන් ගනී .  \nඔහුට වැඩි වැඩිෙයන් බියක් දැෙනන තරමට ඉක්කාව වැඩිෙව් .ඔහ් නෑ , ෙජලි මාළු ඔහු පසුපස යනවා!  \n”උදව් කරන්න! මට ෙජලි මාළු වලින් ඇනීමට අවශ්‍ය නැත!”බන්යූ කෑගසයි .  \nහික්…! හික්…! ”නෑ බන්යූ , ඒවා ෙජලි මාළු ෙනාෙව්,” කක්නිලම් පවසයි .  \n”එය ප්ලාස්ටික් බෑගයක් පමණයි,”  \nතක්! තක්!  \nෙමාකක්ද ඒ ශබ්දය?  \nතවත් ෙදයක් එනවා!  \nකකුළුවන්! ඔවුන් තම නියෙපාතු බන්යූ ෙවත ඔසවයි .ෙමම ස්ථානය තවදුරටත් ආරක්ෂිත ෙනාෙව් . බන්යූට ෙවනත්ස්ථානයක් ෙසවිය යුතුය .”කක් , උදව් කරන්න! කකුළුවන්ට මට පහර දීමට අවශ්‍යයි . මටබයයි ,”  \nහික්…! හික්…!”නෑ , බන්යූ , එය කකුළුෙවක් ෙනාෙව්,” කක් නිලම් බන්යූවසන්සුන් කරයි .  \n”එය ඇඟිලි යුගලයක් පමණි .”  \nකූඩාරම් ඔහු ෙදසට ඇදී යයි .  \nබන්යූට විශ්වාසයි , ෙම් වතාෙව් ඔහු අනතුෙර් .  \n”කක් , මාව අල්ලගන්න ඕන බූවල්ලා ඉන්නවා” බන්යූ කෑගසයි .","cbCaikmAKyAWGeaT","https://ap.wps.com/l/cbCaikmAKyAWGeaT","pdf",1777217,2,21,"Sinhala","si",105,"en","# ජලගැල්ම සහ අනතුරු ඇඟවීම\n# භයානක ශබ්ද සහ ව්‍යාකූල හැඟීම්\n# සැබෑ දේ පැහැදිලිවීම","[{\"question\":\"ජලගැල්ම පැමිණි වෙලාවේ Witaru Emi Poppy Rahayu කියන්නේ කුමක් ගැනද?\",\"answer\":\"ඔහු/ඇය ජලය වැඩි වීමත් සමඟ “ජලගැල්ම” බව කෑගසමින් ආරක්ෂිත තැනකට යාමට උත්සාහ කරයි.\"},{\"question\":\"බිය වැඩි කරන්නේ මොනවාදැයි Witaru Emi Poppy Rahayu හිතන්නේ?\",\"answer\":\"“ජල මාලු” වගේ දේවල් පසුපස යනවා ලෙසත්, කකුළුවන් පහර දීමට එනවා වගේ ශබ්ද සහ සිදුවීම් වගේම විවිධ බිය උපදවන දේවල් වගේ බවත් ඔහු/ඇය පවසයි.\"},{\"question\":\"අවසානයේ ඒ දේවල් ඇත්තටම කුමක්ද?\",\"answer\":\"කක් නිලම් පවසන්නේ ඒවා ජල මාලු හෝ කකුළුවන් නොව “ප්ලාස්ටික් බෑගයක්” සහ “ඇඟිලි යුගලයක්” වැනි සැබෑ නොවන/අනවබෝධ දේවල් බවයි.\"}]",1783590025,32,{"code":4,"msg":31,"data":32},"ok",{"site_id":24,"language":23,"slug":33,"title":13,"keywords":34,"description":14,"schema_data":35,"social_meta":86,"head_meta":88,"extra_data":90,"updated_unix":28},"when-the-flood-comes-witaru-emi-poppy-rahayu","",{"@graph":36,"@context":85},[37,53,68],{"@type":38,"itemListElement":39},"BreadcrumbList",[40,44,47,50],{"item":41,"name":42,"@type":43,"position":11},"https://docshare.wps.com","Home","ListItem",{"item":45,"name":46,"@type":43,"position":20},"https://docshare.wps.com/document/","Document",{"item":48,"name":12,"@type":43,"position":49},"https://docshare.wps.com/document/story-novel/",3,{"item":51,"name":13,"@type":43,"position":52},"https://docshare.wps.com/document/when-the-flood-comes-witaru-emi-poppy-rahayu/51278/",4,{"url":51,"name":13,"@type":54,"author":55,"headline":13,"publisher":57,"fileFormat":60,"inLanguage":23,"description":14,"dateModified":61,"datePublished":62,"encodingFormat":60,"isAccessibleForFree":63,"interactionStatistic":64},"DigitalDocument",{"name":9,"@type":56},"Person",{"url":41,"name":58,"@type":59},"DocShare","Organization","application/pdf","2026-07-22","2026-07-09",true,{"@type":65,"interactionType":66,"userInteractionCount":20},"InteractionCounter",{"@type":67},"ViewAction",{"@type":69,"mainEntity":70},"FAQPage",[71,77,81],{"name":72,"@type":73,"acceptedAnswer":74},"ජලගැල්ම පැමිණි වෙලාවේ Witaru Emi Poppy Rahayu කියන්නේ කුමක් ගැනද?","Question",{"text":75,"@type":76},"ඔහු/ඇය ජලය වැඩි වීමත් සමඟ “ජලගැල්ම” බව කෑගසමින් ආරක්ෂිත තැනකට යාමට උත්සාහ කරයි.","Answer",{"name":78,"@type":73,"acceptedAnswer":79},"බිය වැඩි කරන්නේ මොනවාදැයි Witaru Emi Poppy Rahayu හිතන්නේ?",{"text":80,"@type":76},"“ජල මාලු” වගේ දේවල් පසුපස යනවා ලෙසත්, කකුළුවන් පහර දීමට එනවා වගේ ශබ්ද සහ සිදුවීම් වගේම විවිධ බිය උපදවන දේවල් වගේ බවත් ඔහු/ඇය පවසයි.",{"name":82,"@type":73,"acceptedAnswer":83},"අවසානයේ ඒ දේවල් ඇත්තටම කුමක්ද?",{"text":84,"@type":76},"කක් නිලම් පවසන්නේ ඒවා ජල මාලු හෝ කකුළුවන් නොව “ප්ලාස්ටික් බෑගයක්” සහ “ඇඟිලි යුගලයක්” වැනි සැබෑ නොවන/අනවබෝධ දේවල් බවයි.","https://schema.org",{"og:url":51,"og:type":87,"og:title":13,"og:site_name":58,"og:description":14},"article",{"robots":89,"canonical":51},"index,follow",{"doc_id":7,"site_id":24},{"code":4,"msg":5,"data":92},[93,96,100,104,109,114,119,124,129,132,136],{"id":11,"doc_module":4,"doc_module_name":46,"category_name":12,"show_sort_weight":94,"slug":95},90,"story-novel",{"id":20,"doc_module":4,"doc_module_name":46,"category_name":97,"show_sort_weight":98,"slug":99},"Literature",80,"literature",{"id":52,"doc_module":4,"doc_module_name":46,"category_name":101,"show_sort_weight":102,"slug":103},"Exam",70,"exam",{"id":105,"doc_module":4,"doc_module_name":46,"category_name":106,"show_sort_weight":107,"slug":108},5,"Comic",60,"comic",{"id":110,"doc_module":4,"doc_module_name":46,"category_name":111,"show_sort_weight":112,"slug":113},6,"Technology",50,"technology",{"id":115,"doc_module":4,"doc_module_name":46,"category_name":116,"show_sort_weight":117,"slug":118},7,"Healthcare",40,"healthcare",{"id":120,"doc_module":4,"doc_module_name":46,"category_name":121,"show_sort_weight":122,"slug":123},8,"Research & Report",30,"research-report",{"id":125,"doc_module":4,"doc_module_name":46,"category_name":126,"show_sort_weight":127,"slug":128},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":127,"doc_module":4,"doc_module_name":46,"category_name":130,"show_sort_weight":127,"slug":131},"World Cup","world-cup",{"id":133,"doc_module":4,"doc_module_name":46,"category_name":134,"show_sort_weight":133,"slug":135},10,"Lifestyle","lifestyle",{"id":137,"doc_module":4,"doc_module_name":46,"category_name":138,"show_sort_weight":105,"slug":139},19,"General","general"]