[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-57325-en":3,"doc-seo-57325-105":31,"detail-sidebar-cat-0-en-105":91},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":4,"is_deleted":4,"is_public":20,"is_downloadable":20,"audit_status":20,"page_count":21,"language":22,"language_code":23,"site_id":24,"html_lang":25,"table_of_contents":26,"faqs":27,"seo_title":28,"seo_description":14,"update_tm":29,"read_time":30},57325,7971461741311,"Ophelia","https://ap-avatar.wpscdn.com/avatar/74000253aff267980c6?x-image-process=image/resize,m_fixed,w_180,h_180&k=1779345379180704826",2,"Literature","게으른 나비와 부지런한 개미","부지런한 개미와 게으른 나비의 대비를 통해 성실함이 어떤 결과를 가져오는지 보여주는 이야기다. 개미는 비가 오기 전 먹이를 미리 모아 가족을 대비하지만, 나비와 풀벌레는 노래하며 즐기고 준비를 하지 않는다. 결국 폭우와 홍수가 닥치자 나비와 풀벌레는 먹이를 구하지 못해 고통을 겪고, 개미는 과거의 교훈과 준비의 중요성을 되새기며 두 이웃을 돕지 못한 마음을 표현한다. 마지막에는 “준비하지 않으면 미래가 없다”는 교훈이 강조된다.","කුහුඹුවා සහ සමනලයා Cziera Zaad Corpuz  \nNerrisa Angeles  \nදවසක්දා කූඹිෙයක් උෙග් ෙගදරට පාන් කෑල්ලක් අරෙගනයමින් සිටියා . ෙකාළයක් උඩ වාඩිෙවලා සිටි සමනලෙයක්කූඹියා ෙදස බැලුවා .”ෙහෙලා්, කූඹිෙයා්! ෙමානවාද කරන්ෙන?අපි ෙසල්ලම් කරමු!” සමනලයා කිව්වා .”ෙහෙලා්, සමනලෙයා්!මටත් ආසයි ෙසල්ලම් කරන්න . ඒවුනාට දැන් බෑ . වැහි කාෙලඑන්න ළගයි . ඒනිසා , මම කෑම ෙගාඩාක් එකතු කරගන්න ඕන”හති දදා කූඹියා කිව්වා .  \n”කූඹිෙයා් ඇයි ෙමච්චර මහන්සි ෙවලා වැඩ කරන්ෙන? අරබලන්නෙකා්, අර මෙග යාලුව තණෙකාළ ෙපත්තා එයා කිසිමෙදයක් ගැන කරදර ෙවන්ෙන නෑ . එයා කියනවා අපි වැඩකරන්න ඕන නෑලු , හැමතැනම කෑම තිෙයන නිසා , එයාලස්සනට සිංදු කියනවා . මාව සතුටු කරවනවා . එයා නිසා මමත්කිසි ෙදයක් ගැන ඕනවට වඩා හිතන්ෙන නෑ” සමනලයා කිව්වා .නමුත් කූඹියා දිගටම වැඩ කළා .”අසරණ කූඹියා , ඔයා ටිකක්වැඩිපුර ෙසල්ලම් කරන්න ඕන” සමනලයා කූඹියාට හිනාවුනත්කූඹියා හිස නවලා ෙමෙහම කිව්වා .”මටත් ෙසල්ලම් කරන්නඕන ඔයා වෙග් . ඒවුනාට මෙග් පවුෙල් අයට වැහිකාෙලදි කන්නමම කෑම ෙගාඩාක් එක්තු කරගන්න ඕන” එෙහම කියලා කූඹියා  \nදිගටම වැඩ කළා . පාන් කෑල්ලක් , ෙදකක් , තුනක්… එයා එකතුකළා .”එකයි ෙදකයි , තුනයි , හතරයි… දැන් මට තව ටිකක්එකතු කර ගත්ෙතාත් ඇති . හරි මහන්සියි . ඒවුනාට මට ඒකකරන්න පුලුවන් . මම තව මහන්සි වුෙනාත් , මෙග් පවුෙල් අයටසතුෙටන් ඉන්න පුලුවන්” කූඹියා එයාටම කියාගත්තා .  \nසමනලයා දිගටම ෙසල්ලම් කළා . කිසිෙදයක් ගැන ෙසව්ෙව නෑ .”ලා ලා ලා ලා ලා… ලස්සන උදයක් , නා නා නා .. ලස්සන දවසක්” සමනලයා සතුෙටන් සිංදු කිව්වා . සමනලයා තණෙකාළෙපත්තාව දැක්කා.”සුබ උදෑසනක් තණෙකාළ ෙපත්ෙතා්, අදඅපි ෙමානවාද ෙසල්ලම් කරන්ෙන?” දවස පුරාම සමනලයයිතණෙකාළ ෙපත්තයි ෙසල්ලම් කළා .  \nකූඹියා ෙලාකු බරක් උස්සෙගන එතනින් යනවා සමනලයයිතණෙකාළ ෙපත්තයි දැක්කා .”තණෙකාළ ෙපත්ෙතා් ,කූඹියා දිහා බලන්න . එයා වැඩ කරනවා , වැඩ කරනවා කිසිමවිෙව්කයක් නැතුව . ෙමාන තරම් කෑම තිෙයනවද කන්න”සමනලයා හිනාෙවමින් කිව්වා.”ඇත්තටම! අෙන් අසරණකූඹියා!” තණෙකාළ ෙපත්තත් හිනාෙවමින් කිව්වා .  \nහරියටම සතියකට පස්ෙස් වහින්න පටන්ගත්තා . ගංවතුරින්හැමතැනම යට වුනා . කිසිම කෘමිෙයකුට කෑම ෙසායාගන්නඑළියට යන්න බැරි වුනා . නමුත් කූඹි පවුෙල් අයට ඇති තරම්කෑම ගබඩා කරෙගන තිබුන නිසා එයාලට වැස්ෙස් ෙතමි ෙතමීකෑම ෙසාය ෙසායා යන්න ඕන වුෙන් නෑ . එකපාරටම , සුළගටකූඹියෙග් ජෙන්ලය ඇරුනා . ජෙන්ලය වහන්න කූඹියා ගියා .කූඹියා දැකපු ෙදයින් පුදුම වුනා . සමනලයයි , තණෙකාළෙපත්තයි වැස්ෙස ෙතමි ෙතමී එළියට ෙවලා ඉන්නවා .”සමනලෙයා්, තණෙකාළ ෙපත්ෙතා් ෙකාෙහ්ද ෙම් යන්ෙන්?සුළග හරි සැරයි , භයානකයි , දැන්ම ඔයාලා ෙගදර යන්න” ”අපි ෙමානවා ෙහා් කන්න ෙසායාගන්න ඕන , අපිට හරිම  \nබඩගිනියි කූඹිෙයා්” සමනලයා ගැහි ගැහී උත්තර දුන්නා .”නෑ ,නෑ , 􀀀􀀀􀀀􀀀􀀀􀀀 දැන් ඔයාලා ෙගදර යන්න , එළිෙය හරිමභයානකයි” ඒවුනාට සමනලයාටයි , තණෙකාළ ෙපත්තාටයිඑළිෙය කෑම ෙසායා යනවා හැර ෙවන විකල්පයක් තිබුෙන නෑ .  \nසමනලයවයි , තණෙකාළ ෙපත්තාවයි වතුරට වැටුනා . කූඹියාටඕන වුනා එයාලට උදව් කරන්න . ඒ වුනාට මුළු ගමම ගංවතුරටයටෙවලා , එළියට යන එක හරිම භයානකයි . බඩගිනි වුනකුරුල්ෙලා් ෙදන්ෙනක් සමනලයවයි තණෙකාළ ෙපත්තවයිකෑවා.”අෙන් අසරණ සමනලයයි තණෙකාළ ෙපත්තයි”කූඹියාට ෙමානවත් කරන්න බැරිවුනා . ඌට දුක හිතුනා , ඊටපස්ෙස් කූඹියාට මතක් වුන එයා ෙපාඩි කාෙලදී කූඹි සීයාකියපු ෙද්වල් ”ඔයා ෙහට දවසට සූදානම් ෙනාවුෙනාත් ෙහටදවසක් නැතිෙව්වි . ඒක නිසා හැම ෙවලාෙවම මහන්සි ෙවලාවැඩ කරන්න.” කූඹියා ඇස් වහෙගන සමනලයයි , තණෙකාළෙපත්තයි ෙවනුෙවන් ෙදවියන් යැද්දා ”උදව් කරන්න , උදව්  \nකරන්න”","cbCaimiKFQ4RaeTn","https://ap.wps.com/l/cbCaimiKFQ4RaeTn","pdf",775573,1,16,"Korean","ko",105,"en","# 주인공과 약속\n## 놀이와 준비의 차이\n# 폭우와 위기\n## 준비한 사람과 준비하지 못한 사람\n# 도움의 순간과 교훈","[{\"question\":\"개미는 왜 계속 일하면서 먹이를 모으나요?\",\"answer\":\"비가 곧 온다는 것을 알고, 가족이 먹을 것을 미리 준비하기 위해 계속 일하며 먹이를 모읍니다.\"},{\"question\":\"나비와 풀벌레는 왜 위기 상황에서 곤란해지나요?\",\"answer\":\"비가 오기 전 준비를 하지 않고 노래하며 즐기기만 했기 때문에, 폭우와 홍수로 먹이를 찾을 수 없게 됩니다.\"},{\"question\":\"폭우가 오기 시작한 뒤 개미 가족은 어떻게 되나요?\",\"answer\":\"개미 가족은 미리 충분한 먹이를 저장해 두었기 때문에, 비가 와도 당장 먹이를 찾으러 나갈 필요가 없습니다.\"}]","게으른 나비와 부지런한 개미 | PDF",1783916162,25,{"code":4,"msg":32,"data":33},"ok",{"site_id":24,"language":23,"slug":34,"title":13,"keywords":35,"description":14,"schema_data":36,"social_meta":86,"head_meta":88,"extra_data":90,"updated_unix":29},"the-lazy-butterfly-and-the-diligent-ant","",{"@graph":37,"@context":85},[38,54,68],{"@type":39,"itemListElement":40},"BreadcrumbList",[41,45,48,51],{"item":42,"name":43,"@type":44,"position":20},"https://docshare.wps.com","Home","ListItem",{"item":46,"name":47,"@type":44,"position":11},"https://docshare.wps.com/document/","Document",{"item":49,"name":12,"@type":44,"position":50},"https://docshare.wps.com/document/literature/",3,{"item":52,"name":13,"@type":44,"position":53},"https://docshare.wps.com/document/the-lazy-butterfly-and-the-diligent-ant/57325/",4,{"url":52,"name":13,"@type":55,"author":56,"headline":13,"publisher":58,"fileFormat":61,"inLanguage":23,"description":14,"dateModified":62,"datePublished":62,"encodingFormat":61,"isAccessibleForFree":63,"interactionStatistic":64},"DigitalDocument",{"name":9,"@type":57},"Person",{"url":42,"name":59,"@type":60},"DocShare","Organization","application/pdf","2026-07-13",true,{"@type":65,"interactionType":66,"userInteractionCount":4},"InteractionCounter",{"@type":67},"ViewAction",{"@type":69,"mainEntity":70},"FAQPage",[71,77,81],{"name":72,"@type":73,"acceptedAnswer":74},"개미는 왜 계속 일하면서 먹이를 모으나요?","Question",{"text":75,"@type":76},"비가 곧 온다는 것을 알고, 가족이 먹을 것을 미리 준비하기 위해 계속 일하며 먹이를 모읍니다.","Answer",{"name":78,"@type":73,"acceptedAnswer":79},"나비와 풀벌레는 왜 위기 상황에서 곤란해지나요?",{"text":80,"@type":76},"비가 오기 전 준비를 하지 않고 노래하며 즐기기만 했기 때문에, 폭우와 홍수로 먹이를 찾을 수 없게 됩니다.",{"name":82,"@type":73,"acceptedAnswer":83},"폭우가 오기 시작한 뒤 개미 가족은 어떻게 되나요?",{"text":84,"@type":76},"개미 가족은 미리 충분한 먹이를 저장해 두었기 때문에, 비가 와도 당장 먹이를 찾으러 나갈 필요가 없습니다.","https://schema.org",{"og:url":52,"og:type":87,"og:title":13,"og:site_name":59,"og:description":14},"article",{"robots":89,"canonical":52},"index,follow",{"doc_id":7,"site_id":24},{"code":4,"msg":5,"data":92},[93,97,100,104,109,114,119,124,129,132,136],{"id":20,"doc_module":4,"doc_module_name":47,"category_name":94,"show_sort_weight":95,"slug":96},"Story & Novel",90,"story-novel",{"id":11,"doc_module":4,"doc_module_name":47,"category_name":12,"show_sort_weight":98,"slug":99},80,"literature",{"id":53,"doc_module":4,"doc_module_name":47,"category_name":101,"show_sort_weight":102,"slug":103},"Exam",70,"exam",{"id":105,"doc_module":4,"doc_module_name":47,"category_name":106,"show_sort_weight":107,"slug":108},5,"Comic",60,"comic",{"id":110,"doc_module":4,"doc_module_name":47,"category_name":111,"show_sort_weight":112,"slug":113},6,"Technology",50,"technology",{"id":115,"doc_module":4,"doc_module_name":47,"category_name":116,"show_sort_weight":117,"slug":118},7,"Healthcare",40,"healthcare",{"id":120,"doc_module":4,"doc_module_name":47,"category_name":121,"show_sort_weight":122,"slug":123},8,"Research & Report",30,"research-report",{"id":125,"doc_module":4,"doc_module_name":47,"category_name":126,"show_sort_weight":127,"slug":128},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":127,"doc_module":4,"doc_module_name":47,"category_name":130,"show_sort_weight":127,"slug":131},"World Cup","world-cup",{"id":133,"doc_module":4,"doc_module_name":47,"category_name":134,"show_sort_weight":133,"slug":135},10,"Lifestyle","lifestyle",{"id":137,"doc_module":4,"doc_module_name":47,"category_name":138,"show_sort_weight":105,"slug":139},19,"General","general"]