[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-51571-en":3,"doc-seo-51571-105":31,"detail-sidebar-cat-0-en-105":96},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":20,"is_deleted":4,"is_public":21,"is_downloadable":21,"audit_status":21,"page_count":22,"language":23,"language_code":24,"site_id":25,"html_lang":26,"table_of_contents":27,"faqs":28,"seo_title":13,"seo_description":14,"update_tm":29,"read_time":30},51571,1374391974564,"Clementine","https://ap-avatar.wpscdn.com/avatar/14000253aa45c000a9e?x-image-process=image/resize,m_fixed,w_180,h_180&k=1779874745381141002",10,"Lifestyle","សាណា និងគំនិតធ្វើឲ្យកង់ត្រជាក់","រឿងខ្លីបង្ហាញពីដំណើររបស់ទស្សន និងចាន់ដា នៅថ្ងៃក្តៅខ្លាំងពេលចង់ចុះទៅក្បែរទឹកដើម្បីសម្រាក។ ពេលផ្លូវចុះទៅទន្លេពោរពេញដោយថ្ម និងកំណាត់ជើង កង់ត្រូវការខ្យល់ជាប្រចាំ។ ទស្សនមានគំនិតពិសេសដោយប្រើចំណិតកៅស៊ូដាក់ពីលើរន្ធ ហើយដាក់ស្តិកឃ័រដើម្បីរឹតខ្យល់ឲ្យនៅក្នុងកង់។ ចាន់ដារទទួលស្គាល់ថាអាចមានតម្លៃក្នុងសហគមន៍ ហើយទស្សនចាប់ផ្តើមគិតពីការធ្វើជំនួញ។","දර්ශනාෙග් ෙලාකු අදහස  \nThe Asia Foundation-Let’s Read  \nChan Pisey  \nදර්ශනා සහ ෙචන්ඩා කම්මැලි ෙලස අඹ ගසක ෙසවෙණහිහිඳෙගන හිරු රශ්මිෙයන් ෙබ්රී සිටියහ . කිසිම Ǳඩාවක් කිරීමටෙනාහැකි තරම් පරිසරය උණුසුම් විය .“ඔබට සිසිල් වීමට ගඟටබැසීමට අවශ්‍යද?” දර්ශනා ඇසුවා .“සත්තකින්ම , නමුත් මමහිතන්ෙන් අද හුළං ගිය ටයරය ලැෙබන්ෙන් කාටද ?” කියමින්ෙචන්ඩා බයිසිකලයට නැග්ගා .  \nගඟට බැස යන මාර්ගය පාෂාණ හා කටු වලින් පිරී තිබුණි .කාෙගහරි නිතරම ටයරයකහුළං ගියා . එවිට ඔවුන්ට සිදු වූෙය් බයිසිකලය ෙගදරට තල්ලුකර ටයරය ගලවා ගැනීමට ඔවුන්ෙග් ෙදමාපියන්ෙග් උපකාරයඑනෙතක් බලා සිටීමයි! ප%􀀀􀀀􀀀 විසඳීමට දර්ශනා කැමතිවූ නමුත් ඇයට ෙමය කිසි විෙටකත් විසඳා ගත ෙනාහැකි විය .  \nනමුත් අද දවස ඉතා උණුසුම් විය , එය අවදානමට වඩා වටී . “තරගයට වතුරට තල්ලුෙවමු !” පාරට බසින විට දර්ශනා කෑගැසුවා .  \nනමුත් ඇය පළමු ෙකාන වට කරද්දී ඇෙග් ඉදිරිපස ටයරය සිනිඳුබවක් ඇයට දැනුනි .“අෙන් නෑ , ආෙයත් ෙනෙවයි!” දර්ශනාකෑගැසුවා .“මට අවශ්‍ය වන්ෙන් සිසිල් වීමටයි!”  \nසම්පූර්ණෙයන්ම හුළං ෙනාෙගාස් ටයරෙය් වාතය සවල්පයක්සහිතව බයිසිකලය ෙගදරට තල්ලු කිරීම පහසු වනු ඇතැයි සිතූදර්ශනා , චුවිංගම් කැබැල්ලක් සිදුරට උඩින් තැබුෙව්ය .“ෙමයෙමා්ඩ අදහසක් නමුත් සමහර විට එය ප්‍රෙයා්ජනවත් ෙව්වි” කියාඇය සිතුවා .  \nදර්ශනා පුදුමයට පත් කරමින් , ඇය නිවසට පැමිෙණන විටටයරෙය් වාතය තවමත් පැවතුනි .“නියමයි! නමුත් ඔබට සිනහමුසු මුහුණක් භාවිතා කළ හැකිය , ”ඇය පැවසුෙව් පිළිකුල්සහගත ෙපනුමක් ඇති චුවිංගම් මත ස්ටිකරයක් තැබීෙමනි .  \nදර්ශනා නැවත ටයරයට හුළං ෙපාම්ප කළ අතර චුවිංගම් සහස්ටිකරය වාතය ඉතා ෙහාඳින් රඳවාෙගන සිටිනු දුටුවා .“මීටවඩා ශක්තිමත් ස්ටිකර් තිබුණා නම් මට ඕනෑම ෙව්ලාවක ඕනෑමතැනක ටයරය ඇලවිය හැකියි” කියා ඇය තමාටම කියාගත්තා .  \nෙචන්ඩා ගෙඟන් නිවස බලා යන ගමෙන්දී දර්ශනාෙග් නිවසඅසල නතර විය .“එය පිළිෙවළකට ෙපෙන් ,” ඇය පැවසුවාය .“එය වාතය රඳවාෙගන සිටිනවාද?” “ඒක එෙහමයි!” දර්ශනාප්‍රතිචාර දැක්වීය . ඒ සඳහා මිනිසුන් මුදල් ෙගවනු ඇතැයි මමවිශ්වාස කරමි! මම දන්නවා මම එෙහම කරනවා කියලා! ”ෙචන්ඩා කෑගැසුවා ඇය යනෙකාට .  \n“මිනිස්සු ඇත්තටම ෙම් සඳහා මට මුදල් ෙගවාවිද?” දර්ශනාපුදුම විය .“මටව්‍යාපාරයක් ආරම්භ කර ධනවත් විය හැකියි!”","cbCaiuBxjd9fDxkd","https://ap.wps.com/l/cbCaiuBxjd9fDxkd","pdf",1262776,3,1,26,"Khmer","km",105,"en","# ដំណើរនៅថ្ងៃក្តៅ\n## កង់ត្រូវការខ្យល់ និងផ្លូវពិបាក\n## គំនិតដាក់ចំណិតកៅស៊ូ និងស្តិកឃ័រ\n## ការសន្និដ្ឋានអំពីការធ្វើជំនួញ","[{\"question\":\"ហេតុអ្វីទស្សន និងចាន់ដាចង់ចុះទៅក្បែរទឹក?\",\"answer\":\"ពួកគេចង់សម្រាក និងធ្វើឲ្យខ្លួនត្រជាក់នៅថ្ងៃក្តៅខ្លាំង។\"},{\"question\":\"តើបញ្ហាអ្វីដែលកើតឡើងពេលចង់ចុះទៅទឹក?\",\"answer\":\"ផ្លូវពោរពេញដោយថ្ម និងកំណាត់ជើង ហើយកង់ត្រូវខ្យល់ជាប្រចាំព្រោះត្រូវបាត់ខ្យល់ពេលប៉ះផ្លូវ។\"},{\"question\":\"តើទស្សនដោះស្រាយបញ្ហាកង់ដោយវិធីណា?\",\"answer\":\"នាងដាក់ចំណិតកៅស៊ូចូលទៅលើរន្ធ និងប្រើស្តិកឃ័រដើម្បីរក្សាខ្យល់ឲ្យនៅក្នុងកង់បានប្រសើរ។\"},{\"question\":\"តើចាន់ដាគិតយ៉ាងដូចម្តេចអំពីគំនិតនេះ?\",\"answer\":\"ចាន់ដាជឿថាមនុស្សអាចបង់ប្រាក់សម្រាប់វា ហើយទស្សនក៏គិតថាអាចចាប់ផ្តើមអាជីវកម្ម និងក្លាយជាមនុស្សមានទ្រព្យបាន។\"}]",1783591675,40,{"code":4,"msg":32,"data":33},"ok",{"site_id":25,"language":24,"slug":34,"title":13,"keywords":35,"description":14,"schema_data":36,"social_meta":91,"head_meta":93,"extra_data":95,"updated_unix":29},"sana-and-an-idea-to-keep-the-tire-cool","",{"@graph":37,"@context":90},[38,54,69],{"@type":39,"itemListElement":40},"BreadcrumbList",[41,45,49,51],{"item":42,"name":43,"@type":44,"position":21},"https://docshare.wps.com","Home","ListItem",{"item":46,"name":47,"@type":44,"position":48},"https://docshare.wps.com/document/","Document",2,{"item":50,"name":12,"@type":44,"position":20},"https://docshare.wps.com/document/lifestyle/",{"item":52,"name":13,"@type":44,"position":53},"https://docshare.wps.com/document/sana-and-an-idea-to-keep-the-tire-cool/51571/",4,{"url":52,"name":13,"@type":55,"author":56,"headline":13,"publisher":58,"fileFormat":61,"inLanguage":24,"description":14,"dateModified":62,"datePublished":63,"encodingFormat":61,"isAccessibleForFree":64,"interactionStatistic":65},"DigitalDocument",{"name":9,"@type":57},"Person",{"url":42,"name":59,"@type":60},"DocShare","Organization","application/pdf","2026-07-18","2026-07-09",true,{"@type":66,"interactionType":67,"userInteractionCount":20},"InteractionCounter",{"@type":68},"ViewAction",{"@type":70,"mainEntity":71},"FAQPage",[72,78,82,86],{"name":73,"@type":74,"acceptedAnswer":75},"ហេតុអ្វីទស្សន និងចាន់ដាចង់ចុះទៅក្បែរទឹក?","Question",{"text":76,"@type":77},"ពួកគេចង់សម្រាក និងធ្វើឲ្យខ្លួនត្រជាក់នៅថ្ងៃក្តៅខ្លាំង។","Answer",{"name":79,"@type":74,"acceptedAnswer":80},"តើបញ្ហាអ្វីដែលកើតឡើងពេលចង់ចុះទៅទឹក?",{"text":81,"@type":77},"ផ្លូវពោរពេញដោយថ្ម និងកំណាត់ជើង ហើយកង់ត្រូវខ្យល់ជាប្រចាំព្រោះត្រូវបាត់ខ្យល់ពេលប៉ះផ្លូវ។",{"name":83,"@type":74,"acceptedAnswer":84},"តើទស្សនដោះស្រាយបញ្ហាកង់ដោយវិធីណា?",{"text":85,"@type":77},"នាងដាក់ចំណិតកៅស៊ូចូលទៅលើរន្ធ និងប្រើស្តិកឃ័រដើម្បីរក្សាខ្យល់ឲ្យនៅក្នុងកង់បានប្រសើរ។",{"name":87,"@type":74,"acceptedAnswer":88},"តើចាន់ដាគិតយ៉ាងដូចម្តេចអំពីគំនិតនេះ?",{"text":89,"@type":77},"ចាន់ដាជឿថាមនុស្សអាចបង់ប្រាក់សម្រាប់វា ហើយទស្សនក៏គិតថាអាចចាប់ផ្តើមអាជីវកម្ម និងក្លាយជាមនុស្សមានទ្រព្យបាន។","https://schema.org",{"og:url":52,"og:type":92,"og:title":13,"og:site_name":59,"og:description":14},"article",{"robots":94,"canonical":52},"index,follow",{"doc_id":7,"site_id":25},{"code":4,"msg":5,"data":97},[98,102,106,110,115,120,124,129,134,137,139],{"id":21,"doc_module":4,"doc_module_name":47,"category_name":99,"show_sort_weight":100,"slug":101},"Story & Novel",90,"story-novel",{"id":48,"doc_module":4,"doc_module_name":47,"category_name":103,"show_sort_weight":104,"slug":105},"Literature",80,"literature",{"id":53,"doc_module":4,"doc_module_name":47,"category_name":107,"show_sort_weight":108,"slug":109},"Exam",70,"exam",{"id":111,"doc_module":4,"doc_module_name":47,"category_name":112,"show_sort_weight":113,"slug":114},5,"Comic",60,"comic",{"id":116,"doc_module":4,"doc_module_name":47,"category_name":117,"show_sort_weight":118,"slug":119},6,"Technology",50,"technology",{"id":121,"doc_module":4,"doc_module_name":47,"category_name":122,"show_sort_weight":30,"slug":123},7,"Healthcare","healthcare",{"id":125,"doc_module":4,"doc_module_name":47,"category_name":126,"show_sort_weight":127,"slug":128},8,"Research & Report",30,"research-report",{"id":130,"doc_module":4,"doc_module_name":47,"category_name":131,"show_sort_weight":132,"slug":133},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":132,"doc_module":4,"doc_module_name":47,"category_name":135,"show_sort_weight":132,"slug":136},"World Cup","world-cup",{"id":11,"doc_module":4,"doc_module_name":47,"category_name":12,"show_sort_weight":11,"slug":138},"lifestyle",{"id":140,"doc_module":4,"doc_module_name":47,"category_name":141,"show_sort_weight":111,"slug":142},19,"General","general"]