[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-51444-en":3,"doc-seo-51444-105":31,"detail-sidebar-cat-0-en-105":92},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":20,"is_deleted":4,"is_public":21,"is_downloadable":21,"audit_status":21,"page_count":22,"language":23,"language_code":24,"site_id":25,"html_lang":26,"table_of_contents":27,"faqs":28,"seo_title":13,"seo_description":14,"update_tm":29,"read_time":30},51444,1099514067438,"River Wang","https://ap-avatar.wpscdn.com/avatar/100002539ee87300030?x-image-process=image/resize,m_fixed,w_180,h_180&k=1780474512215547542",10,"Lifestyle","Misha Anwar Ibrahim Jeevaraj Kannoth","මිෂා නවීන ජීවිතයේ දිනපතා කරන හමුවීම් තුළින් පිරිසිදුකම සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ උපදෙස් හෙළි කරන කථාන්තරයක් ඉදිරිපත් කරයි. සීයා, ආච්චි, තාත්තා, අම්මා, අයියා, අක්කා සහ සහෝදරයාගේ උපදෙස් ලෙස කැස්සක් ඇතිවිට මුඛය වසා ගැනීම, සබන් සමඟ අත් සෝදා ගැනීම, නිවස පිරිසිදු කිරීම, මුඛ ආවරනය පැළඳීම, දුරකථන හා ද්‍රව්‍ය පිස දැමීම, මුහුණ-අක්ෂි-මුඛය ස්පර්ශයෙන් වැළකීම, සහ නාන කාමරය භාවිතා කර හොඳ සනීපාරක්ෂාව පවත්වා ගැනීම මතුකරයි. අවසානයේ යහපත් සෞඛ්‍යය සඳහා යාච්ඥාවත් ඇතුළත් වේ.","මිෂා Anwar Ibrahim Jeevaraj Kannoth  \nමිෂා ඇෙග් පවුෙල් බාලම දරුවා ය .මිෂා දිනපතා නිවෙස් සිටින සෑම පුද්ගලෙයකුම හමුෙවයි . අදෙවනසක් නැත! ඇය එනවා!  \nපළමුව ඇය සීයා ෙවත ගියා .සීයා කැස්ස නිසා කට වසාෙගන සිටියා . මිෂාට ද කට වසාගැනීමට ඕන විය .”රත්තරං මිණිබිරිය! ඔබ කැස්සක් ඇතිවිට ඔෙබ් මුඛය වසා ගතයුතුයි” ඇෙග් සීයා කිව්වා .  \nඊළඟට මිෂා ආච්චි ළඟට ගියා .ආච්චි සබන් සමඟ අත ෙසා්දමින් සිටියා . මිෂාට ද අත් ෙස්දීමටඅවශ්‍ය විය .”රත්තරං මිණිබිරිය! ඔබත් නිතරම සබන් සමඟ අත් ෙස්දියයුතුයි . මම කරන ආකාරයටම!” ඇෙග් ආච්චි කිව්වා .  \nඊළඟට මිෂා ඇෙග් තාත්තා ෙවත ගියා .නිවස පිරිසිදුව තබා ගැනීම සඳහා තාත්තා ෙඩෙටා්ල් සමඟ බිමෙසා්දමින් සිටියා . නිවස පිරිසිදු කිරීමට මිෂාට ද අවශ්‍ය විය .”රත්තරං දුෙව්! ඔබත් මෙග් උදව්ෙවන් ඔෙබ් Ǳඩා තැන බිමපිරිසිදු කළ යුතුයි” යනුෙවන් ඇෙග් තාත්තා කිව්වා  \nඊළඟට මිෂා ඇෙග් අම්මා ෙවත ගියා .  \nඅම්මා එළියට යන්න ලෑස්ති ෙවලා මුඛආවරනයක් පැළඳ හිටියා .මිෂාටද මුඛආවරනයක් පැළඳිමට ඕන විය .මම ෙම් මුඛආවරනයක් පැළඳ සිටින්ෙන් අෙප් රෙට්ෛවරසයක් පැතිරී ඇති බැවිනි . රත්තරං දුව! ඔබට පිටතටයාමට අවශ්‍ය නම් ඔබත් මුඛආවරනයක් පැළඳිය යුතුයි .  \nඊළඟට මිෂා ඇෙග් අයියා ෙවත ගියා .  \nඅයියා ෙරදි කැබැල්ලකින් ඔහුෙග් දුරකථනය පිස දමමින් සිටියා .මිෂාටද දුරකථනය පිස දැමීමට ඕන විය .”ආදරණීය පුංචි නංගි! ඔබත් ඔෙබ් ෙසල්ලම් බඩු පිස දමා පිරිසිදුකළ යුතුයි” ඇෙග් අයියා කිව්වා  \nඊළඟට මිෂා ඇෙග් අක්කා ෙවත ගියා . ඇය ළඟා වන විට මිෂාඇෙග් මුහුණ ස්පර්ශ කරමින් සිටියා .”ආදරණීය පුංචි නංගි! ඔෙබ් අත්වලින් විෂබීජ ශරීරයට ඇතුල්වීම වැළැක්වීම සඳහා ඔබත් ඔෙබ් මුහුණ , ඇස් , මුඛය ෙහා්නාසය ඇල්ලීෙමන් වැළකී සිටිය යුතුයි” යනුෙවන් ඇෙග් අක්කාකිව්වා .  \nඊළඟට මිෂා ඇෙග් ෙදවන අයියා ෙවත ගියා . ඔහු ඒෙමාෙහාෙත්ම ඔහුෙග් උගුර කාරමින් ඇති අතර , එය ෙකළගැසීමට නාන කාමරයට ඇතුළු ෙවමින් සිටියා . මිෂාට ද ෙකළගැසීමට නාන කාමරයට ඇතුළු වීමට ඕන විය .”ආදරණීය පුංචි නංගි! ඔබට ෙකළ ගැසීමට ඕන නම් ඔබත්නාන කාමරය භාවිතා කළ යුතුයි . නිවසින් පිටත ෙහා්පාරවල්වල ෙකළ ගසන්න එපා” ඇෙග් සෙහා්දරයා කිව්වා .  \nඊළඟට මිෂා ඇෙග් ෙදවන අක්කා ෙවත ගියා .ඇය ඒ වන විටත් ඇෙග් යාච්ඥාව අවසන් කර ඇති අතර , ඇයඅයැද සිටියාය . මිෂාටද යාච්ඥා කිරීමට ඕන විය .”ආදරණීය පුංචි නංගි! ඔබත් අපෙග් යහපත් ෙසෟඛ්‍යයෙවනුෙවන් යාච්ඥා කළ යුතුයි. අල්ලා දයානුකම්පිතයි” කියාඇෙග් සෙහා්දරිය කිව්වා .","cbCaiq1UVrzJj9yd","https://ap.wps.com/l/cbCaiq1UVrzJj9yd","pdf",807697,3,1,17,"Sinhala","si",105,"en","# මිෂාගේ දිනපතා හමුවීම්\n## පිරිසිදුකම සහ අත් සෞඛ්‍ය පුරුදු\n## මුඛ ආවරනය සහ මුහුණ ස්පර්ශයෙන් වැළකීම\n## කාමර භාවිතය හා යහපත් සෞඛ්‍යයට යාච්ඥාව","[{\"question\":\"මිෂා සීයාගෙන් ලැබෙන ප්‍රධාන උපදෙස කුමක්ද?\",\"answer\":\"කැස්සක් ඇතිවිට මුඛය වසාගැනීමෙන් විෂබීජ ව්‍යාප්තිය අඩු කිරීමට යන්න සීයා කියයි.\"},{\"question\":\"ආච්චි සහ තාත්තාගෙන් මිෂාට ලැබෙන සෞඛ්‍ය උපදෙස් මොනවාද?\",\"answer\":\"ආච්චි කියන්නේ සබන් සමඟ අත් නිතර සෝදා පිරිසිදුව තබාගැනීමයි. තාත්තා කියන්නේ නිවස පිරිසිදුව තබාගැනීමට උදව්වීම සහ දේවල් බිමපිරිසිදු කිරීමයි.\"},{\"question\":\"අම්මා, අයියා, සහ අක්කා විසින් ලබා දෙන උපදෙස් සාරාංශය කුමක්ද?\",\"answer\":\"අම්මා පිටතට යනවිට මුඛ ආවරනයක් පැළඳීම නිවැරදි බව කියයි. අයියා දුරකථනය හා සෙල්ලම් බඩු වැනි දේවල් පිස පිරිසිදු කරන ලෙස උපදෙස් දෙයි. අක්කා කියන්නේ අත්වලින් මුහුණ, ඇස්, මුඛය හෝ නාසය ඇල්ලීමෙන් වැළකිය යුතු බවයි.\"}]",1783590999,26,{"code":4,"msg":32,"data":33},"ok",{"site_id":25,"language":24,"slug":34,"title":13,"keywords":35,"description":14,"schema_data":36,"social_meta":87,"head_meta":89,"extra_data":91,"updated_unix":29},"misha-anwar-ibrahim-jeevaraj-kannoth","",{"@graph":37,"@context":86},[38,54,69],{"@type":39,"itemListElement":40},"BreadcrumbList",[41,45,49,51],{"item":42,"name":43,"@type":44,"position":21},"https://docshare.wps.com","Home","ListItem",{"item":46,"name":47,"@type":44,"position":48},"https://docshare.wps.com/document/","Document",2,{"item":50,"name":12,"@type":44,"position":20},"https://docshare.wps.com/document/lifestyle/",{"item":52,"name":13,"@type":44,"position":53},"https://docshare.wps.com/document/misha-anwar-ibrahim-jeevaraj-kannoth/51444/",4,{"url":52,"name":13,"@type":55,"author":56,"headline":13,"publisher":58,"fileFormat":61,"inLanguage":24,"description":14,"dateModified":62,"datePublished":63,"encodingFormat":61,"isAccessibleForFree":64,"interactionStatistic":65},"DigitalDocument",{"name":9,"@type":57},"Person",{"url":42,"name":59,"@type":60},"DocShare","Organization","application/pdf","2026-07-18","2026-07-09",true,{"@type":66,"interactionType":67,"userInteractionCount":20},"InteractionCounter",{"@type":68},"ViewAction",{"@type":70,"mainEntity":71},"FAQPage",[72,78,82],{"name":73,"@type":74,"acceptedAnswer":75},"මිෂා සීයාගෙන් ලැබෙන ප්‍රධාන උපදෙස කුමක්ද?","Question",{"text":76,"@type":77},"කැස්සක් ඇතිවිට මුඛය වසාගැනීමෙන් විෂබීජ ව්‍යාප්තිය අඩු කිරීමට යන්න සීයා කියයි.","Answer",{"name":79,"@type":74,"acceptedAnswer":80},"ආච්චි සහ තාත්තාගෙන් මිෂාට ලැබෙන සෞඛ්‍ය උපදෙස් මොනවාද?",{"text":81,"@type":77},"ආච්චි කියන්නේ සබන් සමඟ අත් නිතර සෝදා පිරිසිදුව තබාගැනීමයි. තාත්තා කියන්නේ නිවස පිරිසිදුව තබාගැනීමට උදව්වීම සහ දේවල් බිමපිරිසිදු කිරීමයි.",{"name":83,"@type":74,"acceptedAnswer":84},"අම්මා, අයියා, සහ අක්කා විසින් ලබා දෙන උපදෙස් සාරාංශය කුමක්ද?",{"text":85,"@type":77},"අම්මා පිටතට යනවිට මුඛ ආවරනයක් පැළඳීම නිවැරදි බව කියයි. අයියා දුරකථනය හා සෙල්ලම් බඩු වැනි දේවල් පිස පිරිසිදු කරන ලෙස උපදෙස් දෙයි. අක්කා කියන්නේ අත්වලින් මුහුණ, ඇස්, මුඛය හෝ නාසය ඇල්ලීමෙන් වැළකිය යුතු බවයි.","https://schema.org",{"og:url":52,"og:type":88,"og:title":13,"og:site_name":59,"og:description":14},"article",{"robots":90,"canonical":52},"index,follow",{"doc_id":7,"site_id":25},{"code":4,"msg":5,"data":93},[94,98,102,106,111,116,121,126,131,134,136],{"id":21,"doc_module":4,"doc_module_name":47,"category_name":95,"show_sort_weight":96,"slug":97},"Story & Novel",90,"story-novel",{"id":48,"doc_module":4,"doc_module_name":47,"category_name":99,"show_sort_weight":100,"slug":101},"Literature",80,"literature",{"id":53,"doc_module":4,"doc_module_name":47,"category_name":103,"show_sort_weight":104,"slug":105},"Exam",70,"exam",{"id":107,"doc_module":4,"doc_module_name":47,"category_name":108,"show_sort_weight":109,"slug":110},5,"Comic",60,"comic",{"id":112,"doc_module":4,"doc_module_name":47,"category_name":113,"show_sort_weight":114,"slug":115},6,"Technology",50,"technology",{"id":117,"doc_module":4,"doc_module_name":47,"category_name":118,"show_sort_weight":119,"slug":120},7,"Healthcare",40,"healthcare",{"id":122,"doc_module":4,"doc_module_name":47,"category_name":123,"show_sort_weight":124,"slug":125},8,"Research & Report",30,"research-report",{"id":127,"doc_module":4,"doc_module_name":47,"category_name":128,"show_sort_weight":129,"slug":130},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":129,"doc_module":4,"doc_module_name":47,"category_name":132,"show_sort_weight":129,"slug":133},"World Cup","world-cup",{"id":11,"doc_module":4,"doc_module_name":47,"category_name":12,"show_sort_weight":11,"slug":135},"lifestyle",{"id":137,"doc_module":4,"doc_module_name":47,"category_name":138,"show_sort_weight":107,"slug":139},19,"General","general"]