[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-53049-en":3,"doc-seo-53049-105":29,"detail-sidebar-cat-0-en-105":90},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":20,"is_deleted":4,"is_public":11,"is_downloadable":11,"audit_status":11,"page_count":21,"language":22,"language_code":23,"site_id":24,"html_lang":23,"table_of_contents":25,"faqs":26,"seo_title":13,"seo_description":14,"update_tm":27,"read_time":28},53049,2336464648322,"Aria","https://ap-avatar.wpscdn.com/avatar/2200025388227c56fec?_k=1778556882303663488",1,"Story & Novel","McGaiver the Galactic Taxi Driver","A space taxi driver named McGaiver faces an unexpected turn while rushing to visit his family. After leaving his taxi for a brief errand, he finds a mysterious “gift” situation and returns to discover the vehicle has been tampered with. He suspects the real owner may be someone in an outer-galaxy enterprise and follows clues into a star-crossing, high-stakes meeting. Alien children attempt to seize the vehicle, but McGaiver’s arrival leads to recognition and a tense resolution.","මන්දාකිණිෙය් කුලීරථ රියැදුරු මැක්ගැයිවර් Hegra Al-Sawi  \nRasheed Metwaked  \nඑදා කුලීරථ රියැදුරු මැක්ස්ට හරිම වැඩ වැඩි දවසක් .ආෙලා්කවර්ෂ ගනණාවක ඉඳලා මගීන් එහාෙමහා ෙගනගිය ඔහුදැන් සූදානම් වන්ෙන තම පවුෙල් අය බැලීමට යෑමටයි .මැක්ස් තමාෙග නිවස බලා පිටත්වන්න හදන ෙකාටම ඔහුදුටුවා තමාෙග කුලීරිෙය් පසුපස ෙකාටෙස කුමක්ෙදා් ෙදයක්තිෙබනවා .  \nඒක පුංචි තෑග්ගක්! ඒක එතැන තබ ගිහින් තිබුෙණ ඔහුෙගමගීන්ෙගන් ෙකෙනක් ෙවන්න ඕනැ . ඒ තැනැත්තා කවුරුන් වියහැකිද කියා ඔහු හිතා බලන්න වුණා .”ඒක අයිති මම ඉතා ෙව්ෙගන් රිය පදවනවා කියල මැසිවිලිනැඟුව මහල්ලා ෙවන්න ඕනැ’  \nඔහු යමින් හිටිෙය ආකශගංගාෙව තාරකා මණ්ඩලයට.ඒකටඔහුෙග ග්‍රහෙලා්කෙය ඉඳල එතරම් දුරක් තිබුෙණ නෑ . ’ මමෙගදර යනගමන් ඒකට ගිහින් බලන්න ඕනෑ’.මැක්ස් තමාෙග අහස් යානය ආපසු හැෙරව්වා . බෲම් ඔන්නදැන් ඔහු එහි යමින් සිටින්ෙන .  \nමැක්ස් ගිහින් මහල්ලාෙග නිවෙස ෙදාරටු තට්ටු කළාම පුංචිපිරිමි ළමෙයක් පිටතට ආවා.’ මට සමාවන්න.මම මීට කලින්මහල්ෙලක්ව ෙමහාට ෙගනත් බැස්සුවා . ෙම් ෙපට්ටිය මෙගකුලීරිෙය් බැරිෙවලා දමා ගිහින් අත්ෙත් ඔහු කියලයි මටහිෙතන්ෙන” මැක්ස් කිව්වා .”සීෙය් , අර ඔයා කියපු රියැදුරා ෙමන්න අවිත් ඉන්නවා”පිරිමිළමයා හඬ නඟා කිව්වා .ෙපට්ටිෙය අයිතිකාරයා ඒ මහල්ලා ෙවන්නැති කිය හිතමින්මැක්ස් සැන්සිල්ලට පත් වුණා .  \nමහල්ලා ෙගයින් එළියට ආෙව ෙපාල්ලකුත් අරෙගනයි .”නුඹ ෙන්ද ඒ කුලීරථ රියැදුරා ? තරු අතරින් නුඹ ෙකායි තරම්ෙව්ගෙයන් ගියාද කිව්ෙවාත් තව ෙපාඩ්ෙඩන් මෙග ෙකාන්දත්කැෙඩනවා ! කවදාවත් නුෙඹ් කුලීරිෙය් නම් යන්න එපා කියලමම මෙග ෙගදර අයට අවවාදයකුත් කළා”.මැක්ස් ඒ විගසින්ම නැවතත් තමාෙග කුලීරියට නැඟල පුළුවන්තරම් ෙව්ගෙයන් එතැනින් ඉවතට ගියා .  \n” ෙපට්ටිය මහල්ලාට අයිති නැත්තම් ඒක අමතකවී යන්නඇත්ෙත කවුරුන් ෙවන්න පුළුවන්ද ? ” කියල මැක්ස් හිතාබලන්න වුණා .” සමහරවිට ඒක මම බ්‍රහස්පති ග්‍රහෙලා්කෙය සුපිරි ෙවළඳසැලකරා රැෙගන ගිය අර යහපත් තැනැත්තාෙග ෙවන්න ඕනැ . ඔහුසැලසුම් කරන් හිටිෙය ඊළඟට ඇන්ෙඩ්‍රාෙමඩා මන්දාකිණියටයන්නයි .”  \n” ඒක තිෙයන්ෙන ආෙලා්ක වර්ෂ දශලක්ෂ ගණනාවක් දුරින්වුනත් සමහරවිට මට ඔහුව අල්ලාගන්න හැකි ෙව්වි . මෙගඅභ්‍යාවකාශ කුලීරිය විදුලි ෙව්ගෙයන් යන එකක්”.  \nඒ යහපත් තැනැත්තාෙග ෙගදර ෙදාරට තට්ටු කරන්නත් කලින්ඉෙබ්ම ෙදාර ඇරුණා . එළියට පැනගත් දඟයන් තුන්ෙදෙනක්ඔහුව වටකර ගත්තා .  \n”ෙහා් , නුඹ කවුද? ” එක් දඟෙයක් හඬනඟා විමසුවා .” නුඹ අපිට ෙමානවාහරි ෙගනාවද ?’තව දඟෙයක් ඇසුෙවෙපට්ටිය උදුරගන්න තැත් කරමින් .” එයාට ෙමෙහ නැවතිලා අපිත් එක්ක ෙසල්ලම් කරන්නපුළුවන්ද කියල තාත්තිෙගන් අහමු!” තුන්වැන්නා ෙයා්ජනාකළා .  \nඑළියට ආ ඔවුන්ෙග පියා මැක්ස්ව හඳුනාෙගන ඔහුව පිළිගත්තා .ඒත් ෙපට්ටිෙය හිමිකරු ඔහුත් ෙනෙව් .දඟකාර ළමුන් නැවතත් තමාව වටකර ගන්න කලිෙයන් ඔහුවිගස එතැනින් පිටවී ගියා .","cbCaiooeptMAcJgt","https://ap.wps.com/l/cbCaiooeptMAcJgt","pdf",1188832,3,21,"English","en",105,"# McGaiver’s Urgent Trip\n## The Mystery Gift and Missing Driver\n## Return Through the Stars\n## The Home Visit and the Confrontation","[{\"question\":\"Why does McGaiver plan to leave the taxi for the trip home?\",\"answer\":\"He is ready to go home to visit his family after spending a long busy day as a taxi driver.\"},{\"question\":\"What causes confusion when McGaiver arrives at the home entrance?\",\"answer\":\"A small boy apologizes and explains the taxi has been left behind and someone else is involved, creating doubt about who truly controls the vehicle.\"},{\"question\":\"How does the confrontation with the children at the doorway end?\",\"answer\":\"McGaiver is recognized by the children’s father, and when the vehicle-owner situation becomes clear, the children leave after surrounding McGaiver.\"}]",1783653210,32,{"code":4,"msg":30,"data":31},"ok",{"site_id":24,"language":23,"slug":32,"title":13,"keywords":33,"description":14,"schema_data":34,"social_meta":85,"head_meta":87,"extra_data":89,"updated_unix":27},"mcgaiver-the-galactic-taxi-driver-53049","",{"@graph":35,"@context":84},[36,52,67],{"@type":37,"itemListElement":38},"BreadcrumbList",[39,43,47,49],{"item":40,"name":41,"@type":42,"position":11},"https://docshare.wps.com","Home","ListItem",{"item":44,"name":45,"@type":42,"position":46},"https://docshare.wps.com/document/","Document",2,{"item":48,"name":12,"@type":42,"position":20},"https://docshare.wps.com/document/story-novel/",{"item":50,"name":13,"@type":42,"position":51},"https://docshare.wps.com/document/mcgaiver-the-galactic-taxi-driver-53049/53049/",4,{"url":50,"name":13,"@type":53,"author":54,"headline":13,"publisher":56,"fileFormat":59,"inLanguage":23,"description":14,"dateModified":60,"datePublished":61,"encodingFormat":59,"isAccessibleForFree":62,"interactionStatistic":63},"DigitalDocument",{"name":9,"@type":55},"Person",{"url":40,"name":57,"@type":58},"DocShare","Organization","application/pdf","2026-07-21","2026-07-10",true,{"@type":64,"interactionType":65,"userInteractionCount":20},"InteractionCounter",{"@type":66},"ViewAction",{"@type":68,"mainEntity":69},"FAQPage",[70,76,80],{"name":71,"@type":72,"acceptedAnswer":73},"Why does McGaiver plan to leave the taxi for the trip home?","Question",{"text":74,"@type":75},"He is ready to go home to visit his family after spending a long busy day as a taxi driver.","Answer",{"name":77,"@type":72,"acceptedAnswer":78},"What causes confusion when McGaiver arrives at the home entrance?",{"text":79,"@type":75},"A small boy apologizes and explains the taxi has been left behind and someone else is involved, creating doubt about who truly controls the vehicle.",{"name":81,"@type":72,"acceptedAnswer":82},"How does the confrontation with the children at the doorway end?",{"text":83,"@type":75},"McGaiver is recognized by the children’s father, and when the vehicle-owner situation becomes clear, the children leave after surrounding McGaiver.","https://schema.org",{"og:url":50,"og:type":86,"og:title":13,"og:site_name":57,"og:description":14},"article",{"robots":88,"canonical":50},"index,follow",{"doc_id":7,"site_id":24},{"code":4,"msg":5,"data":91},[92,95,99,103,108,113,118,123,128,131,135],{"id":11,"doc_module":4,"doc_module_name":45,"category_name":12,"show_sort_weight":93,"slug":94},90,"story-novel",{"id":46,"doc_module":4,"doc_module_name":45,"category_name":96,"show_sort_weight":97,"slug":98},"Literature",80,"literature",{"id":51,"doc_module":4,"doc_module_name":45,"category_name":100,"show_sort_weight":101,"slug":102},"Exam",70,"exam",{"id":104,"doc_module":4,"doc_module_name":45,"category_name":105,"show_sort_weight":106,"slug":107},5,"Comic",60,"comic",{"id":109,"doc_module":4,"doc_module_name":45,"category_name":110,"show_sort_weight":111,"slug":112},6,"Technology",50,"technology",{"id":114,"doc_module":4,"doc_module_name":45,"category_name":115,"show_sort_weight":116,"slug":117},7,"Healthcare",40,"healthcare",{"id":119,"doc_module":4,"doc_module_name":45,"category_name":120,"show_sort_weight":121,"slug":122},8,"Research & Report",30,"research-report",{"id":124,"doc_module":4,"doc_module_name":45,"category_name":125,"show_sort_weight":126,"slug":127},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":126,"doc_module":4,"doc_module_name":45,"category_name":129,"show_sort_weight":126,"slug":130},"World Cup","world-cup",{"id":132,"doc_module":4,"doc_module_name":45,"category_name":133,"show_sort_weight":132,"slug":134},10,"Lifestyle","lifestyle",{"id":136,"doc_module":4,"doc_module_name":45,"category_name":137,"show_sort_weight":104,"slug":138},19,"General","general"]