[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-50298-en":3,"doc-seo-50298-105":30,"detail-sidebar-cat-0-en-105":92},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":20,"is_deleted":4,"is_public":20,"is_downloadable":20,"audit_status":20,"page_count":21,"language":22,"language_code":23,"site_id":24,"html_lang":25,"table_of_contents":26,"faqs":27,"seo_title":13,"seo_description":14,"update_tm":28,"read_time":29},50298,3848291630094,"Emma Wilson","https://eur-avatar.wpscdn.com/davatar_085a072bc5b1113ac321206ff7593b45",10,"Lifestyle","දන්තාෙල්ප නලයට ඇතුල් වන්නේ කෙසේද?","දත් කූරු සහ දන්තාෙල්ප භාජන උපයෝගී කරගෙන දවස ආරම්භ කරන පවුල් පසුබිමකින් ගලා එන කතාවක්, දන්තෛවද්‍යවරෙයකු හා ඔහුගේ කණ්ඩායම දන්තාෙල්ප නළයට පුරවාගැනීමට මග සැකසීම දක්වා වර්ධනය වේ. 1870 වසරේ භාවිත කළ දත් කූරු, නළයක් නොතිබුණු යුගයේ භාජන ක්‍රමය, ලුසියස්ගේ පැරිසිය ගමනෙන් ලැබෙන අදහස සහ පසුව මුද්‍රා කිරීමේ ක්‍රියාවලිය ඇතුළත් වන අතර “අවුල” නැතිව සිරින්ජයක් වැනි පියවරකින් නළය පුරවා අවසන් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරයි.","දන්තාෙල්ප , නළයට ඇතුල් වන්ෙන් ෙකෙස්ද?  \nVeena Prasad  \nවර්ෂය 18 70 .නිව් ලන්ඩන් , කෙනක්ටිකට් , එක්සත් ජනපදය .උෙද් 7 යි . ළමයින් ඇෙඳන් බිමට පනිමින් සිටියහ , ඔවුන්ෙග්මව්වරු දත් පිරිසිදු කිරීමට ඉක්මන් වී , දත් කූරු සහ දන්තාෙල්පභාජන ඔවුන්ට භාර දුන්හ .  \nකුමක්ද ඔබ කිව්ෙව් - ”දත් කූරු” කියාද? ඒක හරි. ඔවුන් 18 70 දීදත් පිරිසිදු කිරීම සඳහා දත් කූරු භාවිතා කළහ . දත් කූරු යනු අගෙගවී ගිය රිකිල්ලකි . සමහර වාසනාවන්ත ළමයින්ට එම අමතරදීප්තිය සඳහා එක් ෙකළවරක වල් ඌරු ෙකස් කළඹක් ගැටගසාතිබුණි  \nමම කියපු අනිත් ෙද් ෙමාකක්ද? ”දන්තාෙල්ප භාජන”? ඒකහරි . දන්තාෙල්ප නල තවමත් ෙසායාෙගන තිබුෙණ් නැත .ඔවුන් සතුව තිබුෙණ් භාජන පමණි . සෑම ඇස් නිදිබරව ඇතිළමෙයක්ම දන්තාෙල්පවලින් පිරවූ ෙපා්සිෙල්න් භාජනයකට ,දත් කූරු දැමීෙමන් දවස ආරම්භ කළාය .  \nඇත්ත වශෙයන්ම , පවුෙල් අෙනක් සෑම සාමාජිකෙයකුමඔවුන්ෙග් දන්තාෙල්පයට දැමූ එකම ෙපා්සිෙල්න් භාජනයට දත්කූරු දැම්මා . කහ සහ කළු දත් සහිත නැන්දා එයාෙග දත් කූරත්ෙම් භාජනයටම දැම්මා . .  \nඑක් උදෑසනක , දන්ත ෛවද්‍යවරෙයකුෙග් නිවසක පිළිකුල්සහගත හැඬුමක් ඇසුනි ..”එව්ව්ව්ව්ව්ව්!” ෛවද්‍ය ෙෂෆීල්ඩ්ෙග්පුත් ලුසියස් තවදුරටත් බඳුනට ගිල්වීම ප්‍රතික්ෙෂ්ප කළ අතරෙමතැන් සිට දත් කුඩු භාවිතා කිරීමට තීරණය කෙළ්ය . නමුත්ඔහුෙග් සිෙත් සිතුවිල්ලක් පැවතුනි - දන්තාෙල්ප භාවිතා කිරීමටවඩා ෙහාඳ ක්‍රමයක් තිබිය යුතුය .  \nඅවුරුදු කිහිපයකට පසු ලුසියස් දන්ත ෛවද්‍ය විද්‍යාව හැදෑරීමසඳහා පැරිසියට ගිෙය්ය . එහිදී ඔහු දුටුෙව් කලාකරුවන් ෙලා්හනල වලින් තීන්ත මිරිකන ආකාරයයි . දන්තාෙල්ප රඳවා තබාගැනීමට එකම වර්ගෙය් නලයක් භාවිතා කළ ෙනාහැක්ෙක්ඇයි? ඔහු ආපසු ෙගදර ෙගාස් ෙමම අදහස තම පියා සමඟෙබදාගත්ෙත් එය මුළුමනින්ම නියමයි කියා ඔහු සිතු නිසාය  \nඑම කුඩා විවරය හරහා බඳුනක සිට දන්තාෙල්ප නළයට ෙගනයන්ෙන් ෙකෙස්දැයි ෙසායා ගැනීෙම් සුළු ගැටලුවක් තිබුණි .ලුසියස් දන්තාෙල්ප හිස් නළයකට පුරවා ගත හැකි යැයි ඔබසිතන්ෙන් ෙකෙස්ද? ඔබ අඩ නින්ෙද් සිටින විට අධික ෙලසමිශ්‍රණය මිරිකා අපහසුතාවයට පත්වූ නරක උදෑසනක් තිෙබ්ද?ෙබ්සම පුරා දන්තාෙල්ප ඇති විට ඔෙබ් මව ඔබට මතක් කරෙදන්ෙන් විනාඩි විස්සකින් පාසල් බස් රථය ෙදාරකඩ ළඟටඑන බවත් , ඔබට අවශ්‍ය අන්තිම ෙදය නම් ඔබ කළ අවුල දුටුවිට ඇය තල්ලු කරදැමීමද? දන්තාෙල්ප නැවත නළයට දැමීමගැන ඔබ යන්ෙන් ෙකෙස්ද? දැන් , ඔබ සිතන්ෙන් ලුසියස් සහඔහුෙග් පියා දන්තාෙල්පවලින් නලයක් පුරවා ගැනීමට භාවිතාකෙළ් කුමක්ද? කන් අංකුරයක්ද? නැත්නම් ඇත්තටම කුඩාහැන්දක්ද? දත් ?  \n\u003Cul>\u003Cli>\u003C/li>  \n\u003C/ul>  \nඑය ඔබ බලාෙපාෙරාත්තු වූ තරම් අවුල් සහගත ෙනාවීය , මන්දෛවද්‍ය ෙෂෆීල්ඩ් සහ ඔහුෙග් කණ්ඩායම එය කළ ආකාරයමූඩිය විවෘත ෙනාකරම විය! එය හරි , ඔවුන් මූඩිය තදින්තබාෙගන අෙනක් ෙකළවර විවෘත කළා! විශාල ෙකළවෙර් සිටනලයක් පුරවා ගැනීම අනිවාර්යෙයන්ම පහසුය , විෙශ්ෂෙයන්ඔබට සිරින්ජයක් වැනි ෙප්ස්ට් ෙපාම්ප කිරීමට යමක් තිෙබ්නම් . ඊට පසු , ඔබ කළ යුත්ෙත් ෙප්ස්ට් කාන්දු ෙනාවන පරිදිඅවසානය තදින් මුද්‍රා කිරීමයි .","cbCaifXPcpzxCdcu","https://ap.wps.com/l/cbCaifXPcpzxCdcu","pdf",676040,1,17,"Sinhala","si",105,"en","# දත් කූරු සහ දන්තාෙල්ප භාජන\n## නළයක් නැති යුගය සහ ගැටලුව\n## ලුසියස්ගේ අදහස සහ ක්‍රියාවලිය","[{\"question\":\"දත් කූරු භාවිතා කළේ කුමන කාලයකද?\",\"answer\":\"දත් කූරු භාවිතා කළේ 1870 දී දත් පිරිසිදු කිරීමට බව කතාවේ සඳහන් වේ.\"},{\"question\":\"දන්තාෙල්ප නළයක් නොතිබුණේ ඇයි?\",\"answer\":\"ඒ කාලේ ඔවුන් සතුව තිබුණේ භාජන පමණක් වන අතර දන්තාෙල්ප නළය තවමත් සොයාගෙන තිබුණේ නැත.\"},{\"question\":\"දන්තාෙල්ප නළයට ඇතුල් වන්නේ කෙසේද?\",\"answer\":\"සිරින්ජයක් වැනි පියවරක් භාවිතා කර නළය පුරවාගෙන පසුව දන්තාෙල්ප කාන්දු නොවන පරිදි අවසානය තදින් මුද්‍රා කරයි.\"}]",1783580288,26,{"code":4,"msg":31,"data":32},"ok",{"site_id":24,"language":23,"slug":33,"title":13,"keywords":34,"description":14,"schema_data":35,"social_meta":87,"head_meta":89,"extra_data":91,"updated_unix":28},"how-toothpaste-gets-into-the-tube","",{"@graph":36,"@context":86},[37,54,69],{"@type":38,"itemListElement":39},"BreadcrumbList",[40,44,48,51],{"item":41,"name":42,"@type":43,"position":20},"https://docshare.wps.com","Home","ListItem",{"item":45,"name":46,"@type":43,"position":47},"https://docshare.wps.com/document/","Document",2,{"item":49,"name":12,"@type":43,"position":50},"https://docshare.wps.com/document/lifestyle/",3,{"item":52,"name":13,"@type":43,"position":53},"https://docshare.wps.com/document/how-toothpaste-gets-into-the-tube/50298/",4,{"url":52,"name":13,"@type":55,"author":56,"headline":13,"publisher":58,"fileFormat":61,"inLanguage":23,"description":14,"dateModified":62,"datePublished":63,"encodingFormat":61,"isAccessibleForFree":64,"interactionStatistic":65},"DigitalDocument",{"name":9,"@type":57},"Person",{"url":41,"name":59,"@type":60},"DocShare","Organization","application/pdf","2026-07-13","2026-07-09",true,{"@type":66,"interactionType":67,"userInteractionCount":20},"InteractionCounter",{"@type":68},"ViewAction",{"@type":70,"mainEntity":71},"FAQPage",[72,78,82],{"name":73,"@type":74,"acceptedAnswer":75},"දත් කූරු භාවිතා කළේ කුමන කාලයකද?","Question",{"text":76,"@type":77},"දත් කූරු භාවිතා කළේ 1870 දී දත් පිරිසිදු කිරීමට බව කතාවේ සඳහන් වේ.","Answer",{"name":79,"@type":74,"acceptedAnswer":80},"දන්තාෙල්ප නළයක් නොතිබුණේ ඇයි?",{"text":81,"@type":77},"ඒ කාලේ ඔවුන් සතුව තිබුණේ භාජන පමණක් වන අතර දන්තාෙල්ප නළය තවමත් සොයාගෙන තිබුණේ නැත.",{"name":83,"@type":74,"acceptedAnswer":84},"දන්තාෙල්ප නළයට ඇතුල් වන්නේ කෙසේද?",{"text":85,"@type":77},"සිරින්ජයක් වැනි පියවරක් භාවිතා කර නළය පුරවාගෙන පසුව දන්තාෙල්ප කාන්දු නොවන පරිදි අවසානය තදින් මුද්‍රා කරයි.","https://schema.org",{"og:url":52,"og:type":88,"og:title":13,"og:site_name":59,"og:description":14},"article",{"robots":90,"canonical":52},"index,follow",{"doc_id":7,"site_id":24},{"code":4,"msg":5,"data":93},[94,98,102,106,111,116,121,126,131,134,136],{"id":20,"doc_module":4,"doc_module_name":46,"category_name":95,"show_sort_weight":96,"slug":97},"Story & Novel",90,"story-novel",{"id":47,"doc_module":4,"doc_module_name":46,"category_name":99,"show_sort_weight":100,"slug":101},"Literature",80,"literature",{"id":53,"doc_module":4,"doc_module_name":46,"category_name":103,"show_sort_weight":104,"slug":105},"Exam",70,"exam",{"id":107,"doc_module":4,"doc_module_name":46,"category_name":108,"show_sort_weight":109,"slug":110},5,"Comic",60,"comic",{"id":112,"doc_module":4,"doc_module_name":46,"category_name":113,"show_sort_weight":114,"slug":115},6,"Technology",50,"technology",{"id":117,"doc_module":4,"doc_module_name":46,"category_name":118,"show_sort_weight":119,"slug":120},7,"Healthcare",40,"healthcare",{"id":122,"doc_module":4,"doc_module_name":46,"category_name":123,"show_sort_weight":124,"slug":125},8,"Research & Report",30,"research-report",{"id":127,"doc_module":4,"doc_module_name":46,"category_name":128,"show_sort_weight":129,"slug":130},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":129,"doc_module":4,"doc_module_name":46,"category_name":132,"show_sort_weight":129,"slug":133},"World Cup","world-cup",{"id":11,"doc_module":4,"doc_module_name":46,"category_name":12,"show_sort_weight":11,"slug":135},"lifestyle",{"id":137,"doc_module":4,"doc_module_name":46,"category_name":138,"show_sort_weight":107,"slug":139},19,"General","general"]