[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-51513-en":3,"doc-seo-51513-105":30,"detail-sidebar-cat-0-en-105":91},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":20,"is_deleted":4,"is_public":11,"is_downloadable":11,"audit_status":11,"page_count":21,"language":22,"language_code":23,"site_id":24,"html_lang":25,"table_of_contents":26,"faqs":27,"seo_title":13,"seo_description":14,"update_tm":28,"read_time":29},51513,962075114765,"Quinn","https://ap-avatar.wpscdn.com/davatar_a8503ba1806abce46bf441b54a3ca4cd",1,"Story & Novel","රන් පාට තරාදිය","රන් පාට තරාදිය කතාව විභාගය ආසන්නවූ උත්තමන්ගේ බලාපොරොත්තු, කනස්සල්ල සහ අවසානයේ ජයග්‍රහණයේ සතුට තේමාව කරගනී. සෙංක්ලන් ගුරුතුමා දැනුම දීමෙන් සහ අවංකව ජීවිතය ගත කිරීමෙන් අර්ථවත් ආදර්ශයක් පෙන්වයි. උත්තමන්ට විභාගයට පෙර ගුරුතුමා නැතිවීම හා පාඩම් බෑගයේ බර, විවිධ දිරිගැන්වීම් අතර අභියෝගයට මුහුණ දෙන්න සිදුවේ. විදුහල්පති පණිවිඩයක් සමඟ තෑගි ලැබීමෙන් අවසානය ජයග්‍රහණය හා සතුට තහවුරු වේ.","රන් පාට තරාදිය  \nSooriyakanthy Jeyarajah Kangeyan Ananda  \nරන් පාට තරාදිය  \nෙසංෙකා්ලන් ගුරුතුමාට ෙහාඳම ගුරුතුමා ෙලස තෑගි ලැබුණුරන් පාට තාරාදිය ෙම් . එතුමා රන් පාට තරාදිය ෙපන්වමින්අවංකව ජීවත් වූ රජවරුන්ෙග් කතා රස කර කර කියා ෙදයි .  \nවිභාගය පටන් ගන්න ෙවලාවත් ළඟයි . ඒත් ෙසංෙකා්ලන්ගුරුතුමා තාම නෑ . අද විභාගෙයන් දක්ෂ ළමයි ෙතා්රාෙගනශිෂ්‍යත්ව ලබාෙදනවා කිවුවා . මව පමණක් සිටින උත්තමන්ටෙමම විභාගය ඉතා වැදගත් .“ෙසංෙකා්ලන් ගුරුතුමා ෙකාෙහ් ගියා ද?” උත්තමන් ගුරුතුමාවහැමතැනම ෙසව්වා .  \nඋරහිෙස් එල්ෙලන ෙපාත් බෑගය උත්තමන් වරින් වර අතගෑවා!සැහැල්ලුවට තිබුණු ෙපාත් බෑගය බරින් අධිකයැයි දැන් ඔහුටදැෙන්. දිනපතා කිෙලා්මීටර් ෙදකක් පයින් ඇවිද්දත් ෙවෙහසෙනාවන පාද , අද විභාග ශාලාව කරා ඇවිදින්නට පණ තැතුවෙවව්ලයි .  \n“ෙසංෙකා්ලන් ගුරුතුමා දැක්කද?” හමුවන සියලුමමිතුරන්ෙගන් ඔහු ඇසුවා .  \n“නෑ දැක්ෙක් නෑ.” යාළුවන් උත්තර දුන්නා .“උත්තමන් රෑ නිදා ගන්ෙන් නැතුව ඉෙගන ගත්තා වෙග්... ඇස්ෙදකත් රතුෙවලා මත්ෙවලා වෙග්...” යැයි කියමින් යාළුෙවා්යන්නට ගියා .  \nනිදා ගත්ෙතත් නෑ . ඉෙගන ගත්ෙතත් නෑ . ඇත්ත තත්වයදන්ෙන උත්තමන් විතරයි . කුමක් කරන්නදැයි සිතා ගන්න බැරිවඋත්තමන් විදුහල්පතිෙග් කාර්යාලය ෙදසට දුවෙගන ගියා .  \nඋත්තමන් කියන්න ආ ෙදය ඇහුම්කන්ෙදන තත්වයක ෙනාසිටිවිදුහල්පතිතුමා , “විභාගය පටන් ගන්න ෙවලාෙව් ඇයි ආෙව්?යන්න ගිහින් විභාගය ලියන්න” යැයි ඔහුට අවවාද කළා .“ෙම්බයිසිකල් වලින් එකක් ඔයාටත් ලැෙබන්න පුළුවන් . ලකුණුවැඩිෙයන් අරගන්න.” යැයි ආශීර්වාද කර , විදුහල්පතිතුමාඋත්තමන්ට යන්න කිවුවා .  \nෙම් බයිසිකලය මට ලැබුෙණාත්...! යැයි සිතූ උත්තමන්ටසතුටක් දැනුණා . නමුත් ඊළඟ ෙමාෙහාෙත්...“උත්තමන්ඉක්මනට එන්න ... විභාෙග පටන් ගන්නයි යන්ෙන...” මිතුරාෙග්හඬ ඇසුණු උත්තමන් ආෙයත් ශාලාව ෙවත දුවෙගන ගියා .  \n“ෙදවියෙන් අර ප්‍රශ්න ටික විතරක් එන්න එපා” කියලා ශාලාවතුළ සිටි උත්තමන් හිතා ගත්තා . ඒත් ... එන්න නරකයි කියලහිතපු ෙස්රම ප්‍රශ්න ටික ඇවිල්ලා තිබුණා . උත්තමන් දැඩිතීරණයක් ගත්තා . විභාගය ඉවරවුණා . උත්තමන් සැහැල්ලුසිතින් පිටත්වුණා . දැන් ඔහුට ෙපාත් බෑගෙය් බර දැෙනන්ෙනනෑ . සිතටත් සතුටුයි .  \nඅද තෑගි ෙදන දවස .“උත්තමන්ට විදුහල්පතිතුමා එන්න කිවුවා ,”කාර්යාලෙයන් පණිවිඩයක් ආවා .“වැඩිම ලකුණු ඔයාට වෙග්...” කියලා එක යාළුෙවක් කියද්දි , “ඒක හැමදාම ෙවන ෙද්ෙන” යාළුෙවා් එක හඬින් කිවුවා .","cbCaivrsMsxC2pEq","https://ap.wps.com/l/cbCaivrsMsxC2pEq","pdf",2345445,3,15,"Sinhala","si",105,"en","# රන් පාට තරාදිය\n## සෙංක්ලන් ගුරුතුමාගේ ආදර්ශය\n## විභාගය ළඟ එන කනස්සල්ල\n## විදුහල්පති පණිවිඩය සහ තෑගි දවස","[{\"question\":\"රන් පාට තරාදිය කතාවේ මූලික තේමාව කුමක්ද?\",\"answer\":\"විභාගයට පෙර උත්තමන්ගේ සූදානම, දිරිගැන්වීම් සහ අවසානයේ තෑගි/ජයග්‍රහණයේ සතුට මූලික තේමාව වේ.\"},{\"question\":\"සෙංක්ලන් ගුරුතුමා ගැන උත්තමන්ට ඇති වූ කනස්සල්ල කුමක්ද?\",\"answer\":\"විභාගය පටන් ගන්න වෙලාව ළඟ වුවත් ගුරුතුමා තවම නොපැමිණි බව ගැන උත්තමන් කුතුහලයෙන් සහ කනස්සල්ලෙන් සිටී.\"},{\"question\":\"විදුහල්පතිතුමා උත්තමන්ට කළ උපදෙස් හා ආශිර්වාදය කුමක්ද?\",\"answer\":\"විභාගය ලියන්න යන්න කියා උත්තමන්ට අවවාද කරයි; “ලකුණු වැඩිවෙන් අරගන්න” වැනි දිරිගැන්වීමක් සහ ආශිර්වාදයක් ද ලබා දෙයි.\"}]",1783591349,23,{"code":4,"msg":31,"data":32},"ok",{"site_id":24,"language":23,"slug":33,"title":13,"keywords":34,"description":14,"schema_data":35,"social_meta":86,"head_meta":88,"extra_data":90,"updated_unix":28},"golden-colored-scale","",{"@graph":36,"@context":85},[37,53,68],{"@type":38,"itemListElement":39},"BreadcrumbList",[40,44,48,50],{"item":41,"name":42,"@type":43,"position":11},"https://docshare.wps.com","Home","ListItem",{"item":45,"name":46,"@type":43,"position":47},"https://docshare.wps.com/document/","Document",2,{"item":49,"name":12,"@type":43,"position":20},"https://docshare.wps.com/document/story-novel/",{"item":51,"name":13,"@type":43,"position":52},"https://docshare.wps.com/document/golden-colored-scale/51513/",4,{"url":51,"name":13,"@type":54,"author":55,"headline":13,"publisher":57,"fileFormat":60,"inLanguage":23,"description":14,"dateModified":61,"datePublished":62,"encodingFormat":60,"isAccessibleForFree":63,"interactionStatistic":64},"DigitalDocument",{"name":9,"@type":56},"Person",{"url":41,"name":58,"@type":59},"DocShare","Organization","application/pdf","2026-07-17","2026-07-09",true,{"@type":65,"interactionType":66,"userInteractionCount":20},"InteractionCounter",{"@type":67},"ViewAction",{"@type":69,"mainEntity":70},"FAQPage",[71,77,81],{"name":72,"@type":73,"acceptedAnswer":74},"රන් පාට තරාදිය කතාවේ මූලික තේමාව කුමක්ද?","Question",{"text":75,"@type":76},"විභාගයට පෙර උත්තමන්ගේ සූදානම, දිරිගැන්වීම් සහ අවසානයේ තෑගි/ජයග්‍රහණයේ සතුට මූලික තේමාව වේ.","Answer",{"name":78,"@type":73,"acceptedAnswer":79},"සෙංක්ලන් ගුරුතුමා ගැන උත්තමන්ට ඇති වූ කනස්සල්ල කුමක්ද?",{"text":80,"@type":76},"විභාගය පටන් ගන්න වෙලාව ළඟ වුවත් ගුරුතුමා තවම නොපැමිණි බව ගැන උත්තමන් කුතුහලයෙන් සහ කනස්සල්ලෙන් සිටී.",{"name":82,"@type":73,"acceptedAnswer":83},"විදුහල්පතිතුමා උත්තමන්ට කළ උපදෙස් හා ආශිර්වාදය කුමක්ද?",{"text":84,"@type":76},"විභාගය ලියන්න යන්න කියා උත්තමන්ට අවවාද කරයි; “ලකුණු වැඩිවෙන් අරගන්න” වැනි දිරිගැන්වීමක් සහ ආශිර්වාදයක් ද ලබා දෙයි.","https://schema.org",{"og:url":51,"og:type":87,"og:title":13,"og:site_name":58,"og:description":14},"article",{"robots":89,"canonical":51},"index,follow",{"doc_id":7,"site_id":24},{"code":4,"msg":5,"data":92},[93,96,100,104,109,114,119,124,129,132,136],{"id":11,"doc_module":4,"doc_module_name":46,"category_name":12,"show_sort_weight":94,"slug":95},90,"story-novel",{"id":47,"doc_module":4,"doc_module_name":46,"category_name":97,"show_sort_weight":98,"slug":99},"Literature",80,"literature",{"id":52,"doc_module":4,"doc_module_name":46,"category_name":101,"show_sort_weight":102,"slug":103},"Exam",70,"exam",{"id":105,"doc_module":4,"doc_module_name":46,"category_name":106,"show_sort_weight":107,"slug":108},5,"Comic",60,"comic",{"id":110,"doc_module":4,"doc_module_name":46,"category_name":111,"show_sort_weight":112,"slug":113},6,"Technology",50,"technology",{"id":115,"doc_module":4,"doc_module_name":46,"category_name":116,"show_sort_weight":117,"slug":118},7,"Healthcare",40,"healthcare",{"id":120,"doc_module":4,"doc_module_name":46,"category_name":121,"show_sort_weight":122,"slug":123},8,"Research & Report",30,"research-report",{"id":125,"doc_module":4,"doc_module_name":46,"category_name":126,"show_sort_weight":127,"slug":128},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":127,"doc_module":4,"doc_module_name":46,"category_name":130,"show_sort_weight":127,"slug":131},"World Cup","world-cup",{"id":133,"doc_module":4,"doc_module_name":46,"category_name":134,"show_sort_weight":133,"slug":135},10,"Lifestyle","lifestyle",{"id":137,"doc_module":4,"doc_module_name":46,"category_name":138,"show_sort_weight":105,"slug":139},19,"General","general"]