[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-53908-en":3,"doc-seo-53908-105":29,"detail-sidebar-cat-0-en-105":91},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":20,"is_deleted":4,"is_public":11,"is_downloadable":11,"audit_status":11,"page_count":21,"language":22,"language_code":23,"site_id":24,"html_lang":23,"table_of_contents":25,"faqs":26,"seo_title":13,"seo_description":14,"update_tm":27,"read_time":28},53908,1649267921044,"Ava Thompson","https://us-avatar.wpscdn.com/avatar/1800007509477c92dfb?_k=1782875107921204101",1,"Story & Novel","Cuckoo Wants To Sing","Cuckoo is a beautiful singer who once lived in a forested region of Bangladesh and delighted everyone with lovely songs. In spring’s first month he suddenly becomes unable to sing, and sadness fills his heart. Later, the rainy season arrives and a message from the tree explains that warm weather and waiting for the rains will allow singing. When heavy monsoon rains come, he still cannot sing, even as rivers, fields, and flowers transform the landscape. Autumn follows with blossoms, falling petals, and celebrations, yet Cuckoo remains unable to sing, his heart still full of sorrow.","ෙකාහාට සිංදු කියන්න ඕන . Meheruba Nisha Biplob Chakroborty  \nඑක්තරා කාෙලක කළු ෙකාෙහක් සිටියා . බංගලාෙද්ශෙය් ඍතුපුරා , ඔහු ලස්සන සිංදු කිව්වා .  \nවසෙර් පළමු මාසෙය්දී , ෙකාහා ෙහාඳටම ෙලඩ වුනා .හදිසිෙය්ම ඔහුට තවදුරටත් සිංදු කියන්න බැරිවුනා! ඔහුටෙගාඩාක් දුක හිතුනා .  \nජයිෂ්තා මාසෙය්දී , අඹ සහ ෙකාස් ඉදුණා . ෙකාහාට ඒවාෙය්රස ගැන සිංදු කියන්න ඕන උනා . ඔහු ගසින් ගසට , පියඹා ගියා .ඔහුෙග් රසවත්ම ගීතය ගායනා කිරීමට උත්සාහ කරමින් . නමුත්ඔහුෙග් උගුෙරන් කිසිම හඬක් ආෙව් නෑ .  \nගිම්හානය උදා වුනා . ෙකාහා දුෙකන් සිටින බව මැයිගස දුටුවා .”දැන් කාලගුණය හරිම උණුසුම් . ඒකයි ඔයාට සිංදු කියන්නබැරි , ෙමා්සම් වැසි එනතුරු බලා සිටින්න! ධාරාණිපාත වෂාර්‍වක්ඒවි . ෙපාද වැෙටන වැස්ෙස්දී ඔබට සිංදු කියන්න පුළුවන් ෙව්වී .”ගස කිව්වා .  \nෙමා්සම් වැසි ආවා . අෂාර් සහ ශ්‍රැෙබා්න් මාස පුරා මහ වැහිවැටුනා . ගංඟා , ඇල , ෙදාළ , ෙපාකුණු සහ කුඹුරු වැහිවතුෙරන් පිරුණා .  \nකඩාම් ගෙස් කහ පාට ෙගඩි ෙපාකුරු ෙපාකුරු හැදුනා . ෙකාහාවැස්ෙස් ගසින් ගසට පියඹා යමින් තම කටහඬ ෙසව්වා , තවමත්ඔහුට සිංදු කියන්න බෑ .  \nෙමා්සම් වැසි අවසාන වුනා . බද්‍රා සහ අශ්වින් මාස තුළදී සරත්ඍතුව උදා වුනා . සුදු පාට කාශ් මල් පිපුනා . බිම මල් ෙපති වලින්වැසුනා .  \nපැසුණු තල් ගස් ෙගඩි බරට බෙර් ගස් වල එල්ලුනා . ඒවාෙය්ලස්සන ගැන ෙකාහා සිංදු කියන්න උත්සාහ කළා . නමුත් ,තවමත් ඔහුට සිංදු කියන්න බැහැ .  \nසරත් ඍතුෙව් අවසානය ළඟා වුනා . කර්තික් සහ අග්‍රයාහයාන්මාස තුළදී ෙගාවිෙයා් කුඹුරු කැපුවා . නැෙබා්ෙනා් උත්සවයසඳහා රැස් කළ අස්වැන්න ගැන ෙකාහාට ගායනා කරන්නබැරිවුනා . ඔහුෙග් සිත දුෙකන් පිරිලා!","cbCaijnMn8kJvVGQ","https://ap.wps.com/l/cbCaijnMn8kJvVGQ","pdf",1843429,5,17,"English","en",105,"# Cuckoo’s lost voice\n## Rainy season and hope\n## Autumn, festivals, and continued sorrow","[{\"question\":\"Why does Cuckoo become unable to sing?\",\"answer\":\"Cuckoo falls sick in the first month of spring, and after that he cannot sing anymore.\"},{\"question\":\"What causes Cuckoo to hope again during the rainy season?\",\"answer\":\"The tree tells him that when the weather becomes warm and the rainy months arrive, he may be able to sing, so he waits for the rains.\"},{\"question\":\"Does Cuckoo manage to sing after the monsoon rains?\",\"answer\":\"No. Even during months of heavy rain, Cuckoo moves from branch to branch while trying to sing, but no sound comes out.\"}]",1783671013,26,{"code":4,"msg":30,"data":31},"ok",{"site_id":24,"language":23,"slug":32,"title":13,"keywords":33,"description":14,"schema_data":34,"social_meta":86,"head_meta":88,"extra_data":90,"updated_unix":27},"cuckoo-wants-to-sing-53908","",{"@graph":35,"@context":85},[36,53,68],{"@type":37,"itemListElement":38},"BreadcrumbList",[39,43,47,50],{"item":40,"name":41,"@type":42,"position":11},"https://docshare.wps.com","Home","ListItem",{"item":44,"name":45,"@type":42,"position":46},"https://docshare.wps.com/document/","Document",2,{"item":48,"name":12,"@type":42,"position":49},"https://docshare.wps.com/document/story-novel/",3,{"item":51,"name":13,"@type":42,"position":52},"https://docshare.wps.com/document/cuckoo-wants-to-sing-53908/53908/",4,{"url":51,"name":13,"@type":54,"author":55,"headline":13,"publisher":57,"fileFormat":60,"inLanguage":23,"description":14,"dateModified":61,"datePublished":62,"encodingFormat":60,"isAccessibleForFree":63,"interactionStatistic":64},"DigitalDocument",{"name":9,"@type":56},"Person",{"url":40,"name":58,"@type":59},"DocShare","Organization","application/pdf","2026-07-22","2026-07-10",true,{"@type":65,"interactionType":66,"userInteractionCount":20},"InteractionCounter",{"@type":67},"ViewAction",{"@type":69,"mainEntity":70},"FAQPage",[71,77,81],{"name":72,"@type":73,"acceptedAnswer":74},"Why does Cuckoo become unable to sing?","Question",{"text":75,"@type":76},"Cuckoo falls sick in the first month of spring, and after that he cannot sing anymore.","Answer",{"name":78,"@type":73,"acceptedAnswer":79},"What causes Cuckoo to hope again during the rainy season?",{"text":80,"@type":76},"The tree tells him that when the weather becomes warm and the rainy months arrive, he may be able to sing, so he waits for the rains.",{"name":82,"@type":73,"acceptedAnswer":83},"Does Cuckoo manage to sing after the monsoon rains?",{"text":84,"@type":76},"No. Even during months of heavy rain, Cuckoo moves from branch to branch while trying to sing, but no sound comes out.","https://schema.org",{"og:url":51,"og:type":87,"og:title":13,"og:site_name":58,"og:description":14},"article",{"robots":89,"canonical":51},"index,follow",{"doc_id":7,"site_id":24},{"code":4,"msg":5,"data":92},[93,96,100,104,108,113,118,123,128,131,135],{"id":11,"doc_module":4,"doc_module_name":45,"category_name":12,"show_sort_weight":94,"slug":95},90,"story-novel",{"id":46,"doc_module":4,"doc_module_name":45,"category_name":97,"show_sort_weight":98,"slug":99},"Literature",80,"literature",{"id":52,"doc_module":4,"doc_module_name":45,"category_name":101,"show_sort_weight":102,"slug":103},"Exam",70,"exam",{"id":20,"doc_module":4,"doc_module_name":45,"category_name":105,"show_sort_weight":106,"slug":107},"Comic",60,"comic",{"id":109,"doc_module":4,"doc_module_name":45,"category_name":110,"show_sort_weight":111,"slug":112},6,"Technology",50,"technology",{"id":114,"doc_module":4,"doc_module_name":45,"category_name":115,"show_sort_weight":116,"slug":117},7,"Healthcare",40,"healthcare",{"id":119,"doc_module":4,"doc_module_name":45,"category_name":120,"show_sort_weight":121,"slug":122},8,"Research & Report",30,"research-report",{"id":124,"doc_module":4,"doc_module_name":45,"category_name":125,"show_sort_weight":126,"slug":127},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":126,"doc_module":4,"doc_module_name":45,"category_name":129,"show_sort_weight":126,"slug":130},"World Cup","world-cup",{"id":132,"doc_module":4,"doc_module_name":45,"category_name":133,"show_sort_weight":132,"slug":134},10,"Lifestyle","lifestyle",{"id":136,"doc_module":4,"doc_module_name":45,"category_name":137,"show_sort_weight":20,"slug":138},19,"General","general"]