[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-56546-en":3,"doc-seo-56546-105":28,"detail-sidebar-cat-0-en-105":89},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":4,"is_deleted":4,"is_public":11,"is_downloadable":11,"audit_status":11,"page_count":20,"language":21,"language_code":22,"site_id":23,"html_lang":22,"table_of_contents":24,"faqs":25,"seo_title":13,"seo_description":14,"update_tm":26,"read_time":27},56546,962075006959,"Anda","https://ap-avatar.wpscdn.com/avatar/e0002397efbe92a78e?_k=1776741047341049297",1,"Story & Novel","Clingy the Virus","A fictional narrative about a newly born virus named Clingy N. CV. After growing up with fearsome family stories, Clingy discovers the role of infecting and turning people against one another to bring terror across human worlds. Legends of past outbreaks and catastrophic plagues shape his resolve. His journey ends with the arrival of a “body-land,” where key organs and their protective mission are threatened by his sinister presence, prompting questions about stopping his entry.","ක්ලින්ගි ෛවරසය Jelena Angela M. Fagutao  \nYoj Dominic Borbon, Daniel Maverick Angelo  \nBorbon  \nෛවරස් භූමිෙය් ෙකාෙරා්නා ෛවරස් නම් බලවත් පවුලක් ජීවත්ෙවයි .  \n20 19 ෙදසැම්බරෙය් සීතෙල් ෙමම පවුලට නව වර්ගෙය්ෛවරසයක් බිහි විය . ඔවුන් ඔහුට ක්ලින්ගි එන් සීඕවී යන නමතැබුවා .  \nහැදී වැඩුණු කල ක්ලින්ගිට ඔහුෙග් මුතුන් මිත්තන් ගැනබිහිසුණු , භයානක , කතා අසන්නට ලැබුණි . ඔහු තම පවුෙල්වැඩිමහල්ලන් ඔවුන්ෙග් ප්‍රතිවාදියා ෙමන් ෙවනත් භයානක හාමාරාන්තික ෙරා්ග ගැන කථා කරනවා අසයි .  \n... 19 18 ස්පාඤ්ඤය උණ . 19 18 වසංගත උණ ෙලසදහැඳින්ෙවන ෙමම ප්‍රතිවාදියා ඔහුෙග් කාලය තුළ මිනිස් භූමිෙය්මිලියන ගණනක් ආසාදනය කර මරා දැමීය . වසංගත උණෙරා්ගෙයන් මියයාම වැළැක්වීම ක්ලින්ගිෙග් පවුෙල් කිසිදුසාමාජිකෙයකුට ෙනාහැකි විය .  \nඑනම් , ක්ලින්ගි පැමිෙණන ෙතක් . මිනිස් භූමිෙය් සිටින සෑමෙකෙනකුම නැවත තම පවුලට බිය කිරීම ඔහු කළ යුතු බව ඔහුදැන සිටිෙය්ය .”මෙග් පවුලට ෙම් ගැන ඉතා විශාල කීර්තියක් තිබුණි . මම ඒඅනුව ජීවත් විය යුතුය! මම මිලියන ගණනක් ආසාදනය කරමි .මෙග් පවුෙල් අය මා ගැන ආඩම්බර වනු ඇත .”  \nතම පවුෙල් අයට ෙනාකියා ක්ලින්ගි ෛවරස් භූමිෙය්න් පලාගිෙය්ය . ඔහු ආපසු ෙගදර යන විට ඔහුෙග් මිහිරි සාර්ථක කතාවගැන ඔහු දැනටමත් සිහින මැව්ෙව්ය .  \nඔහු ෙබාෙහා් දුර ගමන් කර අවසානෙය් ඔහුෙග් ගමනාන්තයවන අවයව භූමිය ෙවත ළඟා විය . අවයව භූමිය ෙහාඳින් අවයවවලින් පිරී තිබුණි . එහි ප්‍රමුඛත්වය වූෙය් ඇස් , අත් , නාසය ,මුඛය , හදවත සහ ඔවුන්ෙග් එකම ෙමෙහවර වූෙය් සියුම්ෙපනහළු ආරක්ෂා කිරීමයි .  \nක්ලින්ගිෙග් පැමිණීම පිළිබඳ පුවත අවයව භූමිෙය් බිය ජනිතකෙළ්ය . ඔහුෙග් නපුරු සිනහව එහි මායිම් හරහා ෙදා්ංකාර ෙදනබවත් , අවයව බිෙයන් ෙවව්ලන බවත් ඔවුන්ට සිතාගත හැකිය .  \n”ෙමය විශාල ගැටළුවක් වනු ඇත! ෙමම ෛවරසය අවයවභූමියට ඇතුළු වීම වළක්වා ගන්ෙන් ෙකෙස්ද?” නාසය බිෙයන්කීෙව්ය .","cbCaivHWHpHv5pGP","https://ap.wps.com/l/cbCaivHWHpHv5pGP","pdf",1491816,25,"English","en",105,"# Clingy’s origin\n## Family legends and the plague\n## The journey to the body-land\n## The organ land’s defense","[{\"question\":\"Who is Clingy the Virus in the story?\",\"answer\":\"Clingy the Virus is a newly born virus in a powerful family, named Clingy N. CV, who grows up hearing frightening accounts about deadly conflicts.\"},{\"question\":\"What drives Clingy’s actions against humans?\",\"answer\":\"The story links his actions to fear-inducing family beliefs and past epidemics, emphasizing that he must cause harm by infecting and terrifying people.\"},{\"question\":\"What is the “body-land,” and why is it important?\",\"answer\":\"The “body-land” is a destination filled with essential organs, focused on protecting them. Clingy’s arrival spreads fear there and threatens that protective purpose.\"}]",1783911614,39,{"code":4,"msg":29,"data":30},"ok",{"site_id":23,"language":22,"slug":31,"title":13,"keywords":32,"description":14,"schema_data":33,"social_meta":84,"head_meta":86,"extra_data":88,"updated_unix":26},"clingy-the-virus-56546","",{"@graph":34,"@context":83},[35,52,66],{"@type":36,"itemListElement":37},"BreadcrumbList",[38,42,46,49],{"item":39,"name":40,"@type":41,"position":11},"https://docshare.wps.com","Home","ListItem",{"item":43,"name":44,"@type":41,"position":45},"https://docshare.wps.com/document/","Document",2,{"item":47,"name":12,"@type":41,"position":48},"https://docshare.wps.com/document/story-novel/",3,{"item":50,"name":13,"@type":41,"position":51},"https://docshare.wps.com/document/clingy-the-virus-56546/56546/",4,{"url":50,"name":13,"@type":53,"author":54,"headline":13,"publisher":56,"fileFormat":59,"inLanguage":22,"description":14,"dateModified":60,"datePublished":60,"encodingFormat":59,"isAccessibleForFree":61,"interactionStatistic":62},"DigitalDocument",{"name":9,"@type":55},"Person",{"url":39,"name":57,"@type":58},"DocShare","Organization","application/pdf","2026-07-13",true,{"@type":63,"interactionType":64,"userInteractionCount":4},"InteractionCounter",{"@type":65},"ViewAction",{"@type":67,"mainEntity":68},"FAQPage",[69,75,79],{"name":70,"@type":71,"acceptedAnswer":72},"Who is Clingy the Virus in the story?","Question",{"text":73,"@type":74},"Clingy the Virus is a newly born virus in a powerful family, named Clingy N. CV, who grows up hearing frightening accounts about deadly conflicts.","Answer",{"name":76,"@type":71,"acceptedAnswer":77},"What drives Clingy’s actions against humans?",{"text":78,"@type":74},"The story links his actions to fear-inducing family beliefs and past epidemics, emphasizing that he must cause harm by infecting and terrifying people.",{"name":80,"@type":71,"acceptedAnswer":81},"What is the “body-land,” and why is it important?",{"text":82,"@type":74},"The “body-land” is a destination filled with essential organs, focused on protecting them. Clingy’s arrival spreads fear there and threatens that protective purpose.","https://schema.org",{"og:url":50,"og:type":85,"og:title":13,"og:site_name":57,"og:description":14},"article",{"robots":87,"canonical":50},"index,follow",{"doc_id":7,"site_id":23},{"code":4,"msg":5,"data":90},[91,94,98,102,107,112,117,122,127,130,134],{"id":11,"doc_module":4,"doc_module_name":44,"category_name":12,"show_sort_weight":92,"slug":93},90,"story-novel",{"id":45,"doc_module":4,"doc_module_name":44,"category_name":95,"show_sort_weight":96,"slug":97},"Literature",80,"literature",{"id":51,"doc_module":4,"doc_module_name":44,"category_name":99,"show_sort_weight":100,"slug":101},"Exam",70,"exam",{"id":103,"doc_module":4,"doc_module_name":44,"category_name":104,"show_sort_weight":105,"slug":106},5,"Comic",60,"comic",{"id":108,"doc_module":4,"doc_module_name":44,"category_name":109,"show_sort_weight":110,"slug":111},6,"Technology",50,"technology",{"id":113,"doc_module":4,"doc_module_name":44,"category_name":114,"show_sort_weight":115,"slug":116},7,"Healthcare",40,"healthcare",{"id":118,"doc_module":4,"doc_module_name":44,"category_name":119,"show_sort_weight":120,"slug":121},8,"Research & Report",30,"research-report",{"id":123,"doc_module":4,"doc_module_name":44,"category_name":124,"show_sort_weight":125,"slug":126},9,"Religion & Spirituality",20,"religion-spirituality",{"id":125,"doc_module":4,"doc_module_name":44,"category_name":128,"show_sort_weight":125,"slug":129},"World Cup","world-cup",{"id":131,"doc_module":4,"doc_module_name":44,"category_name":132,"show_sort_weight":131,"slug":133},10,"Lifestyle","lifestyle",{"id":135,"doc_module":4,"doc_module_name":44,"category_name":136,"show_sort_weight":103,"slug":137},19,"General","general"]