[{"data":1,"prerenderedAt":-1},["ShallowReactive",2],{"doc-detail-54590-en":3,"doc-seo-54590-105":30,"detail-sidebar-cat-0-en-105":91},{"code":4,"msg":5,"data":6},0,"success",{"doc_id":7,"user_id":8,"nickname":9,"user_avatar":10,"doc_module":4,"category_id":11,"category_name":12,"doc_title":13,"doc_description":14,"doc_content":15,"file_id":16,"file_url":17,"file_type":18,"file_size":19,"view_count":20,"is_deleted":4,"is_public":21,"is_downloadable":21,"audit_status":21,"page_count":22,"language":23,"language_code":24,"site_id":25,"html_lang":24,"table_of_contents":26,"faqs":27,"seo_title":13,"seo_description":14,"update_tm":28,"read_time":29},54590,962075006959,"Anda","https://ap-avatar.wpscdn.com/avatar/e0002397efbe92a78e?_k=1776741047341049297",10,"Lifestyle","Brushing-Is-No-Fun!","A lighthearted narrative explains why tooth brushing and hand hygiene matter in everyday life. Through a family scene with characters debating about “wanting” or “not needing” to brush, the story clarifies that invisible germs can cause harm and spread when good habits are ignored. It highlights practical guidance such as brushing with soap for the recommended time, covering the mouth when sneezing, using proper handwashing steps, and bathing daily to reduce germs.","විෙනා්දයක් නැති දත් මැදීම Srividhya Venkat  \nAnupama Ajinkya Apte  \nෙරාහාන් අවදි වූ විට , ඔහු තම බල්ලා වන ජිමී සමඟ ෙසල්ලම්කිරීමට පටන් ගත්තා .”ඔබ මුලින්ම කළ යුතු ෙදයක් තිෙයනවා !” රියා කිව්වා එයාෙග්ෙලාකු නංගි .” ඔයාෙග් දත් මදින්න!”  \nබව්බව්!  \n”මට දත් මදින්න අවශ්‍ය නැහැ! ජිමී දත් මදින්ෙන් නැත! ”සත්තුත් දත් රැකබලා ගන්නවා , නමුත් ෙවනත් ආකාරයකින්!විෂබීජ වළක්වා ගැනීමට අපි දත් මැදිය යුතුයි ! ”  \n”විෂබීජ?”  \nවිෂබීජ යනු ඔබට ෙනාෙපෙනන ඉතා කුඩා ජීවීන් ය .ඔයා හරියට දත් මදින්ෙන් නැතිනම් , ඔවුන් ඔෙබ් මුඛෙය් රැඳීසිටිමින් ඔබට රිදවයි! ”  \n”අෙපායි!””ඔව්! උෙද් සහ රා˲ ෙදවරක් දත් මැදීම මගින් අපෙග් දත්ෙහාඳින් රැකබලා ගන්න ඕෙන් ඒකයි! ”  \n”නමුත් දත් මදින එක විෙනා්දයක් ෙනාෙව්!””මම ඔබට රහසක් කියන්නම් , ෙරාහාන්! ස්ස් ...”ෙරාහාන් හිනාවුනා  \n”ෙම් උෙද් ආහාර ෙව්ලාව!” කියා අම්මා කෑගැසුවාය .”අපි මුලින්ම කළ යුතු ෙදයක් තිෙයනවා !” රියා කිව්වා.”අෙප්අත් ෙසා්දන්න!”  \nබව්බව්!  \n”නමුත් ජිමී කිසි විෙටකත් අත් ෙසා්දන්ෙන් නැහැ !”රියා සිනාෙසමින් ,”ඔහු අප ෙමන් කෑමට දෑත් ෙහා් ෙදපාභාවිතා කරන්ෙන් නැහැ ! අපි විෂබීජ ඉවත් කිරීම සඳහා සබන්ෙයාදා අත් ෙස්දිය යුතුයි .”  \nවිෂබීජ අෙප් අත්වලත්? ”  \nවිෂබීජ සෑම තැනකම තිෙබ්! ”  \nබව්බව්!  \n”හචින්!” රියා කිවිසුම් යන විට දෑතින් මුඛය වසා ගත්තාය .”එෙස් ෙනාකරන්න! මෙග් ගුරුවරයා කියනවා අපි අෙප් අත්වලට ෙනාව වැලමිටට කිවිසුම් ඇරිය යුතුයි කියා! ” ෙරාහාන්පැවසීය .  \n”ඇයි ඒ?”ෙමාකද අපි අෙප් අත්වලට කිවිසුම් අරිනවිට විෂබීජ ඒවාට ඇලීසිටිනවා . අපි අත් ෙසා්දන්ෙන් නැත්නම් , අපි විෂබීජ පතුරවාඅන් අය ෙලඩ කරනවා! ”  \n”ෙමන්න ජර්මි!” රියා කෑගැසුවා , ෙරාහාන් පසුපස හඹා ෙගාස්ඇෙග් අපිරිසිදු දෑත් වැනුවා .  \n”ඊයා!”  \nබව්බව්!  \nපසුව රියා ෙරාහාන්ට අත් ෙස්දීමට සුදුසුම ක්‍රමය ෙපන්වීය .ඔෙබ් දෑත් ෙතත් කර ටැප් එක වසා දමන්න . ඉන්පසු අත් ,පිටුපස සහ ඇඟිලි අතර සබන් ස්වල්පයක් අතුල්ලන්න . තත්පරවිස්සක් අත් ෙසා්දන්න! දැන් , ෙසා්දා හා වියළීමට කාලයයි! ””නමුත් එය දිගු කාලයක්!”  \nඔවුන් ෙසල්ලම් කර ආපසු නිවසට පැමිණි විට , රියා ෙරාහාන්ටතරවටු කරමින්,”අපි මුලින්ම කළ යුතු ෙදයක් තිෙයනවා !”  \n”තව ටිකක් ෙසල්ලම් කරන්නද?” කියා අම්මා විහිළු කළාය .”නාගන්න!”  \n”අම්ෙම් , විෂබීජ සෑම තැනකම ඇති බව ඔබ දන්ෙන් නැද්ද?අපට ඒවා ෙනාෙපෙන් , නමුත් ඔවුන් අෙප් සමට හා ඇඳුම්වලඇලී සිටී! ”  \n”ඒ නිසයි අපි සෑම දිනකම ස්නානය කළ යුත්ෙත් ...” ”...ඒවායින් මිදීමටයි!  \n9","cbCaisothu5wcT49","https://ap.wps.com/l/cbCaisothu5wcT49","pdf",836105,4,1,20,"English","en",105,"# Tooth Brushing and Invisible Germs\n## Why Germs Are a Problem\n## Sneezing and Proper Handwashing\n## The Right Routine at Home","[{\"question\":\"Why does the story insist that tooth brushing is necessary?\",\"answer\":\"It explains that even if germs are invisible, they can remain in the mouth and cause pain or harm when teeth are not brushed regularly.\"},{\"question\":\"How does the story explain the importance of handwashing when sneezing?\",\"answer\":\"It says germs spread when people sneeze without proper protection, and that covering the mouth and using the correct method helps stop germs from spreading.\"},{\"question\":\"What handwashing steps does the story recommend?\",\"answer\":\"It recommends wetting hands, turning off the tap, applying soap, rubbing hands thoroughly including between fingers and the back of hands, washing for about a short duration, then drying.\"}]",1783678827,31,{"code":4,"msg":31,"data":32},"ok",{"site_id":25,"language":24,"slug":33,"title":13,"keywords":34,"description":14,"schema_data":35,"social_meta":86,"head_meta":88,"extra_data":90,"updated_unix":28},"brushing-is-no-fun-54590","",{"@graph":36,"@context":85},[37,53,68],{"@type":38,"itemListElement":39},"BreadcrumbList",[40,44,48,51],{"item":41,"name":42,"@type":43,"position":21},"https://docshare.wps.com","Home","ListItem",{"item":45,"name":46,"@type":43,"position":47},"https://docshare.wps.com/document/","Document",2,{"item":49,"name":12,"@type":43,"position":50},"https://docshare.wps.com/document/lifestyle/",3,{"item":52,"name":13,"@type":43,"position":20},"https://docshare.wps.com/document/brushing-is-no-fun-54590/54590/",{"url":52,"name":13,"@type":54,"author":55,"headline":13,"publisher":57,"fileFormat":60,"inLanguage":24,"description":14,"dateModified":61,"datePublished":62,"encodingFormat":60,"isAccessibleForFree":63,"interactionStatistic":64},"DigitalDocument",{"name":9,"@type":56},"Person",{"url":41,"name":58,"@type":59},"DocShare","Organization","application/pdf","2026-07-21","2026-07-10",true,{"@type":65,"interactionType":66,"userInteractionCount":20},"InteractionCounter",{"@type":67},"ViewAction",{"@type":69,"mainEntity":70},"FAQPage",[71,77,81],{"name":72,"@type":73,"acceptedAnswer":74},"Why does the story insist that tooth brushing is necessary?","Question",{"text":75,"@type":76},"It explains that even if germs are invisible, they can remain in the mouth and cause pain or harm when teeth are not brushed regularly.","Answer",{"name":78,"@type":73,"acceptedAnswer":79},"How does the story explain the importance of handwashing when sneezing?",{"text":80,"@type":76},"It says germs spread when people sneeze without proper protection, and that covering the mouth and using the correct method helps stop germs from spreading.",{"name":82,"@type":73,"acceptedAnswer":83},"What handwashing steps does the story recommend?",{"text":84,"@type":76},"It recommends wetting hands, turning off the tap, applying soap, rubbing hands thoroughly including between fingers and the back of hands, washing for about a short duration, then drying.","https://schema.org",{"og:url":52,"og:type":87,"og:title":13,"og:site_name":58,"og:description":14},"article",{"robots":89,"canonical":52},"index,follow",{"doc_id":7,"site_id":25},{"code":4,"msg":5,"data":92},[93,97,101,105,110,115,120,125,129,132,134],{"id":21,"doc_module":4,"doc_module_name":46,"category_name":94,"show_sort_weight":95,"slug":96},"Story & Novel",90,"story-novel",{"id":47,"doc_module":4,"doc_module_name":46,"category_name":98,"show_sort_weight":99,"slug":100},"Literature",80,"literature",{"id":20,"doc_module":4,"doc_module_name":46,"category_name":102,"show_sort_weight":103,"slug":104},"Exam",70,"exam",{"id":106,"doc_module":4,"doc_module_name":46,"category_name":107,"show_sort_weight":108,"slug":109},5,"Comic",60,"comic",{"id":111,"doc_module":4,"doc_module_name":46,"category_name":112,"show_sort_weight":113,"slug":114},6,"Technology",50,"technology",{"id":116,"doc_module":4,"doc_module_name":46,"category_name":117,"show_sort_weight":118,"slug":119},7,"Healthcare",40,"healthcare",{"id":121,"doc_module":4,"doc_module_name":46,"category_name":122,"show_sort_weight":123,"slug":124},8,"Research & Report",30,"research-report",{"id":126,"doc_module":4,"doc_module_name":46,"category_name":127,"show_sort_weight":22,"slug":128},9,"Religion & Spirituality","religion-spirituality",{"id":22,"doc_module":4,"doc_module_name":46,"category_name":130,"show_sort_weight":22,"slug":131},"World Cup","world-cup",{"id":11,"doc_module":4,"doc_module_name":46,"category_name":12,"show_sort_weight":11,"slug":133},"lifestyle",{"id":135,"doc_module":4,"doc_module_name":46,"category_name":136,"show_sort_weight":106,"slug":137},19,"General","general"]